බැරිනම් ලන්ඩන් O\L සිලබස් එකවත් කොපියක් ගහපන්කෝ
@skymicro මෙහෙට වරෙන්, මිලියනයෙයි බිලියනයෙයි අතර බිංදු කීයක වෙනසක් තියෙනවද කියපන් බලන්නආණ්ඩුවෙ ඉන්නෙ ගණන් එක්ක ඇරියස් සෙට් එකක්. උන් ගණන් බැරුව පොඩි කාල චාටර් උන උන් නිසා. Gender Studies, Sociology, Psychology උන්ටම නරියට කුකුල්ලු බාර දීල වගේ අධ්‍යාපනය භාරදීල![]()
මේක නම් ඇත්ත
ෆින්ලන්තේ කියපුවම තෙත් වෙන උන්නේ ඉන්නේ
------ Post added on Jan 28, 2026 at 2:26 PM