ගණිතයට කෙලවන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ

Cypress

Well-known member
  • Jul 22, 2021
    16,170
    27,635
    113
    මොනවද මේ අලුත් සිලබස් පොත්. 11, 10, 9, 8, 7, 6 පන්ති වල ලමයින්ටත් විද්‍යාව, ගනන් සිබිල් වෙත්තසිංහ ලියපු සුරංගනා කතා වගේ. නෙදකින් නූගත් හම්පඩ ලොන්ත ජෙබ්බෝ. ලොරි ටෝක් සොන්නලුන්ට බැරිනම් ලන්ඩන් O\L සිලබස් එකවත් කොපියක් ගහපන්කෝ හුත්ත :rolleyes2:🤌🤌
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,935
    1
    58,233
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    බැරිනම් ලන්ඩන් O\L සිලබස් එකවත් කොපියක් ගහපන්කෝ
    Anthony Anderson Lol GIF by ABC Network
     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,839
    16,778
    113
    මූ වැරදියි
    O/l වැදගත් නෑ
    හොඳට Al ගොඩ දාන්න

    අතීතය අදාල නෑ
    ක්ශනිකව මහන්සි වෙලා ගිරවා දාලා ලොකු වෙනසක් කරපු උන් ඉන්නවා
     

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,970
    11,704
    113
    1769577466194-png.261923


    O/L walata English walata amatharawa thoraganna English Literature tiyenawa wage extra subject ekak widiyata O/L & A/L knowledge gap eka fill karanna wenama higher maths (ho wena galapena namak) subject ekak tiyenna one. Ehema tibba nan A/L Maths & Bio (physics walata help ekak widiyata) karana un loss wenne na. Melo rahak nathi subject karala kaale kanawata wada mehema deyak karana eka watinawa
     
    • Like
    Reactions: Inigo Montoya

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,879
    1
    15,210
    113
    ආණ්ඩුවෙ ඉන්නෙ ගණන් එක්ක ඇරියස් සෙට් එකක්. උන් ගණන් බැරුව පොඩි කාල චාටර් උන උන් නිසා. Gender Studies, Sociology, Psychology උන්ටම නරියට කුකුල්ලු බාර දීල වගේ අධ්‍යාපනය භාරදීල 😂
     

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,786
    9,023
    113
    ulan bator
    12 / 13 wasara dan wadak na

    ewa 10/11 ta genna ona

    11 wasare exam eka 9 wasarata danna ona!
    dawasta periode 2k - subject 2k ugannana ona! meken guruwarayata lamai okkoma gana balanna time labenawa. lamaita genna ona poth adu wenawa! e subject eka apahu enne next week. ethakota aniwaryayen padam karaganna wenawa !

    mathamatics wage wenas wene nathi subject 1990 sylabas eka apahu genna ona. dan inne low iq huppalage pukawal palala hari ewa ugananna ona!


    iskole wahaneka podi wada - gedara dore podi repair wada uganna class ekek dannama ona!

    monawada me huttala me karana seeni bola wada. AI company walata hodai!
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,551
    75,401
    113
    ආණ්ඩුවෙ ඉන්නෙ ගණන් එක්ක ඇරියස් සෙට් එකක්. උන් ගණන් බැරුව පොඩි කාල චාටර් උන උන් නිසා. Gender Studies, Sociology, Psychology උන්ටම නරියට කුකුල්ලු බාර දීල වගේ අධ්‍යාපනය භාරදීල 😂
    @skymicro මෙහෙට වරෙන්, මිලියනයෙයි බිලියනයෙයි අතර බිංදු කීයක වෙනසක් තියෙනවද කියපන් බලන්න 🤭 🤭
     

    Amos

    Well-known member
  • Jun 8, 2016
    424
    439
    63
    දැනටත් ළමයි tiktok/insta බල බල අනාථ වෙනව
    මහන්සි වෙලා ඉගෙනගන්න ප්‍රමානෙ ඉස්සරට වඩා සෑහෙන අඩුයි
    කොල්ලො එක එක හීන වල ඉක්මනට ගොඩ යන්න, කෙල්ලො නටල ගොඩයන්න
    කොහොමත් ඉගෙනගන්න උන් ටික ඇර අනිත් උන්ට කාගේ හරි තැනක අඩු පඩියට මැරෙන්න තමයි වෙන්නෙ
    හැබැයි එහෙම උන් වැඩිවෙන එක දේශපාලනේ/බිස්නස් කරන උන්ට නම් හොඳ වෙයි

    මේ ප්‍රතිසන්ස්කරණේ කරොත් අවුරුදු 10-15 යනකොට මෙච්චර කල් තිබ්බ අධ්‍යාපන/සෞක්‍ය තත්ව නිකන්ම පහල යනව
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,429
    100,393
    113
    කෝම උනත් ඕක වෙන්නෙ නෑ. ඔය වගේ එකක් ආව ගමන්ම කරගත්තොත් තමා. පස්සෙ කරන්න ගියාම එන ප්‍රෙශර් ටික ටික වැඩි වෙනව.
     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,839
    16,778
    113
    මේක නම් ඇත්ත

    ෆින්ලන්තේ කියපුවම තෙත් වෙන උන්නේ ඉන්නේ
    ------ Post added on Jan 28, 2026 at 2:26 PM


    ෆින්ලන්තෙ උන්ට උන්ගේ සිස්ටම් එක කොච්චර එපා වෙලාද කියනවා නම් උන් ළමයි හදන්නෙත් නෑ. ආණ්ඩුව දැන් තම්බි ආනයනය කරනවා GDP එක තියාගන්න 🤣