පොඩි එකා ගාණක් උස්සන් අවා බොලව් මට තෙරෙන් නෑ නේ මේ හරුපේ..
පොඩි ගාණක් වුනාට මට තෙරෙන් නෑ බොලව්..
13 = 2^n
n වල අගය කීයද කියහන්කො බලන්න.. කරපු විදිහත් කියහන් කොල්ලෝ..
පොඩි ගාණක් වුනාට මට තෙරෙන් නෑ බොලව්..13 = 2^n
n වල අගය කීයද කියහන්කො බලන්න.. කරපු විදිහත් කියහන් කොල්ලෝ..