ගණිත ගැටලුවක්

May 30, 2016
58
2
0
පොඩි එකා ගාණක් උස්සන් අවා බොලව් මට තෙරෙන් නෑ නේ මේ හරුපේ..:( පොඩි ගාණක් වුනාට මට තෙරෙන් නෑ බොලව්..


13 = 2^n



n වල අගය කීයද කියහන්කො බලන්න.. කරපු විදිහත් කියහන් කොල්ලෝ..:sorry: