ගණිත ගුරාට කන රත්වෙන්න PHI මහතා කථා කරයි..

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,739
    12,766
    113

    කොරෝනා බල්ලාට.. නුවරඑලිය නගර සභාවෙන් මහා අවුරුදු උත්සවයක්.. නගරාධිපති ප‍්‍රධානත්වයෙන්.. දිවා ආහර සමග ගල් අරක්කු කාලක්..

    April 26, 2021 at 9:20 am | lanka C news
    කොරෝනා බල්ලාට.. නුවරඑලිය නගර සභාවෙන් මහා අවුරුදු උත්සවයක්.. නගරාධිපති ප‍්‍රධානත්වයෙන්.. දිවා ආහර සමග ගල් අරක්කු කාලක්..

    නුවරඑලිය මහ නගර සභාවේ සිංහල හින්දු අලුත් අවුරුදු උත්සවය එම මහ නගර සභාවේ නගරාධිපති චන්දන ලාල් කරුණාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් (25) දින පස්වරුවේ නුවරඑලිය ග්‍රෙගරි වැව පරිශ්‍රයේදි පැවැත්විණ.

    නගර සභාවේ සේවක සේවිකාවන්ගේ සහභාගිත්වයෙන් පැවැත් වු සිංහල හින්දු අලුත් අවුරුදු උත්සවයේ තරග ඉසව් ගණනාවක්ද පැවැත් වු අතර, සිංහල හින්දු අලුත් අවුරුදු උත්සවයට සහභාගි වු එම නගර සභාවේ කම්කරුවන් කිහිප දෙනෙකු ට දිවා ආහාරය සමග මිලිලිටර් 175 ක මත්පැන් බෝතලයක්ද ලබාදිමට අවුරුදු උත්සව කමිටුවේ නිලධාරින් කටයුතු කර තිබුණි.

    සිංහල හින්දු අලුත් අවුරුදු උත්සවයට සහභාගි වු සේවකයින් වැඩි පිරිසක් නිරෝධායන උපදෙස් වලට පටහැනිව සිංහල හින්දු අලුත් අවුරුදු උත්සවයට සහභාගි වි සිටි බවයි නුවරඑලිය ග්‍රෙගරි වැව පරිශ්‍රයේ සංචාරයේ යෙදුණු පිරිස් කියා සිටින්නේ.

    නුවරඑලිය මහ නගර සභාව විසින් සංවිධානය කර තිබු නුවරඑලිය වසන්ත උදානයට දේශිය සංචාරකයන් විශාල පිරිසක් පසුගිය දින කිහිපය තුල නුරඑලියට පැමිණ සිටි අතර,එසේ පැමිණි විශාල පිරිසක්ද නිරෝධායන උපදෙස්වලට පටහැනිව සංචාරය කරන අයුරු අප කැමරාවේ සටහන් විය.

    සති අන්ත දිර්ඝ නිවඩුවට නුවරඑලිය මහ නගර සභා සිමාවේ පිහිටි සියළුම නිවාඩු නිකේතන , සංචාරක හෝටල් සහ නවාතැන් පහසුකම් ලබාදෙන ස්ථානවල සංචාරකයන්ගෙන් පිරි තිබු බවද පැවසේ.

    – හැටන් රංජිත් රාජපක්ෂ





    පහත් තැනින් යයි ගලා ජලේ
     

    janitht

    Well-known member
  • Mar 23, 2008
    244
    674
    93
    දැන් මුං පුක උඩ දාගන මීටරයේ පරතරය පෙන්වනවා. අව්රුදු කාලේ කහ ඉරේ හිටපු පොලිස්කාරයෝ පවා මාස්ක් එක පහත් කරගන හිටියා. රෙදි කඩ වලට ගිහින් මීටරේ පරතරය හෙව්වද කාලකන්නි හැත්ත. එහෙම හොයලා තිබුනනම් අද මිනිස්සු යහතින් ඉන්නවා. අවශ්‍යම කාලේ කාලකන්නි ටික හරියට ඩියුටිය කරන්නෙ නැතුව දැන් නැට්ට ගිනි ගත්ත බල්ලෝ වගේ දගලනවා. රූපවාහිනියෙන් රාජ්‍ය අනුග්‍රහය ඇතුව සැලලිහිනි වසන්තය සංවිධානය කරලා ප්‍රසිද්ධියේ ඇඩ් දාලා නුවරඑලියට සෙනග අදිද්දි එක බල්ලෙක් මීක් නෑ.
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    පසුගිය සති දෙකක රුපවාහිනි චැනල් වල youtube video බලන්න ඒකාලෙ මේ වගකිවයුත්තො මේ රටේ හිටියද මීක් නෑ.
    දැන් අස්සය ඉස්තාලෙන් පන්නල මිනිස්සුන්ට බොරු රැස්පොට් දානවා.
    සම්පුර්නයෙන් කොරෝනා අමතක කරල මේ ලොක්කොයි ටීවී චැනල් කාරයොයි මිනිස්සුන්ව ඇන්දුවෙ.
     
    Last edited:

    hitlermash

    Well-known member
  • Oct 9, 2017
    1,510
    1,347
    113
    ගුරා නම් ටිකක් අමුතු එකෙක් තමයි. හැබැයි මූ මෙතන දාන සිංහ පාට් ගම සමග සංසර්ගයේ දී දැම්මෙ නැත්තෙ ඇයි​
     

    shadow134

    Well-known member
  • Jul 21, 2020
    3,154
    10,327
    113
    තමන්ගේ පැත්තේ වරද කියලා පෙනි පෙනිත් මොකටද බන් තර්ක කරන්නේ. වරද පිළිගෙන දඩුවමට යටත් වුණානම් ඉවරයිනේ. මොකද උල තියන්නේ නෑනේ.
     
    • Like
    Reactions: dilann and NRTG

    aravinda86

    Well-known member
  • Mar 25, 2011
    511
    1,070
    93
    පහුගිය මාස කිපයේ ආතල් එකේ ඉදලා දන් මාස්ක් හොයනවා . මේ වගේ තව අවුරුදක් වත් තදින් ඉන්න
     

    HemJ

    Well-known member
  • Nov 13, 2017
    1,581
    178
    63
    migomu
    palayan yanna un hitiye nethnama mehemawath ithuru weiii....

    දැන් මුං පුක උඩ දාගන මීටරයේ පරතරය පෙන්වනවා. අව්රුදු කාලේ කහ ඉරේ හිටපු පොලිස්කාරයෝ පවා මාස්ක් එක පහත් කරගන හිටියා. රෙදි කඩ වලට ගිහින් මීටරේ පරතරය හෙව්වද කාලකන්නි හැත්ත. එහෙම හොයලා තිබුනනම් අද මිනිස්සු යහතින් ඉන්නවා. අවශ්‍යම කාලේ කාලකන්නි ටික හරියට ඩියුටිය කරන්නෙ නැතුව දැන් නැට්ට ගිනි ගත්ත බල්ලෝ වගේ දගලනවා. රූපවාහිනියෙන් රාජ්‍ය අනුග්‍රහය ඇතුව සැලලිහිනි වසන්තය සංවිධානය කරලා ප්‍රසිද්ධියේ ඇඩ් දාලා නුවරඑලියට සෙනග අදිද්දි එක බල්ලෙක් මීක් නෑ.
    palayan yanna un hitiye nethnam me tikawath nee....
    ------ Post added on Apr 26, 2021 at 7:40 PM