මල් ගවුම් කාරයා කන රත්වෙන්න කාල කියන්නේ

pitastharaya

Well-known member
  • May 27, 2013
    1,201
    687
    113
    ඌට බේබිල අධෝ මාර්ගයේ සංසර්ගය කරල ගියත්,හෙට ඌ බේබිලත් එක්ක හිට ගනීවි
     
    • Like
    Reactions: War Fighter

    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,662
    3,981
    113
    උන් රජ ගෙදර බල්ලෝ මිසක් රජ ගෙදර සාමාජිකයෝ නෙවේනේ, බල්ලෝ වගේ ගුටි කාගෙන ඉන්න තියෙන්නේ. කොච්චර ගැහුවත් හැමදාම වලිගේ වනනවා.
     
    Gajaman007

    Well-known member
  • Feb 1, 2016
    1,958
    1
    3,438
    113
    අර රෝයල් ගිහිනුත් ඉංගිරිසි කතාකරන්න බැරිව ඇඹරෙන ඉංග්‍රීසි බැහැ කියලා අනුන්ට පේනවට අකමැති. ගවුම් අඳින , බන්දලත් නැති ඉඳල හිටලා ලෝල්ලොත්ගහනවා ඇති කියලා මිනිස්සු හිතන පොර ගැනද මේ කතාව?
     
  • Jul 6, 2012
    10,694
    2,918
    113
    Aye Video ekak aran ewi thawa tika dawasakin pansalayaka udaw karana ekak anatha niwasekata udaw karana ekak, covid nisa prashna una duppath pawulakata udaw karana ekak wage,

    Ashen Senarathna karaya kareth okamai. Uta benala benala negative side eken trending weegena eddi, patta positive ekak danawa podi unta igena ganna udaw karana, wayasaka minissunta udaw karana wage.
     
    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    අර රෝයල් ගිහිනුත් ඉංගිරිසි කතාකරන්න බැරිව ඇඹරෙන ඉංග්‍රීසි බැහැ කියලා අනුන්ට පේනවට අකමැති. ගවුම් අඳින , බන්දලත් නැති ඉඳල හිටලා ලෝල්ලොත්ගහනවා ඇති කියලා මිනිස්සු හිතන පොර ගැනද මේ කතාව?
    uuta kadda barida ban
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    යොහානි මූව පහුකරපු නිසා දුකෙන් ඉන්නෙ
    වැලක් ලීක් කරගෙනහරි ප්‍රසිද්ධවෙයි
     
    • Like
    Reactions: fdk and War Fighter

    Gajaman007

    Well-known member
  • Feb 1, 2016
    1,958
    1
    3,438
    113
    ඉංග්‍රීසි බැරි කමක් නැතව ඇති.. හැබැයි ඌ කරල තියෙන සිංදුවල හැටියට මිනිස්සු හිතන් ඉන්න විදියට කතාකරන්න බැරුව ඇති.
    නෑ මචන් conversation එකක් කරන් යන්න බැහැ , broken ගොඩක් , නැත්නම් හිරවෙනවා.

    එකම එක interview එකක් කරා නොකර බැරි නිසා එක තියෙනවා YouTube එකේ මු දෙරණ TV එකේ program එක කරද්දී.
    එකේ ඉන්නේ guest සල්මන් කාන් . මු basic ප්‍රශ්න 5-6ක් අහනවා. සුවර් එකට ඉස්සෙල්ලා දවසේ පාඩම් කරන අවා වගේ ගතියක් තියෙන්නේ. :)

    මු press එකක් තිබ්බ අර FB බන් වෙච්ච වෙලාවේ. එකේ daily mirror ද කොහෙද ඉංග්‍රීසියෙන් ප්‍රරශ්න ඇහුවා , පස්සේ මු සිංහලෙන් උත්තර දුන්නා මුගේ ලෝයර් ඉංග්‍රීසියෙන් එක කිව්වා :)

    පොඩ්ඩක් හිතපන්කෝ මු INDIA /USA අර්ටිස්ට් ල එක්ක Collab කරනවනේ . දැකල තියෙනවද එක behind ද සීන් එකක් කතා කරන. එක YouTube interview එකක්

    ඔය තියෙන්නේ HI TV වල එහෙම ප්රෝග්‍රම්ස් ,.

    මම මේ අපහස කරනවා නෙවෙයි.

    මෙතන වැඩ කරු රනිදු . සහ රංග දසනායක
     
    ookata uthuranna salli tiyenawane kadda godadaganne natte ay uu
     
    Gajaman007

    Well-known member
  • Feb 1, 2016
    1,958
    1
    3,438
    113
    ookata uthuranna salli tiyenawane kadda godadaganne natte ay uu
    සල්ලි වලට මොලේ ගන්න බැහැ බන්.

    මම දන්න උන් ඉන්නවා දුප්පත් ගමේ ඉස්කෝලෙන් කොලබ ඇවිත් ., ඒ ආපු අවරුදු ගානට කඩ්ඩ හොඳට හදාගත්තු උන්
     
    • Like
    Reactions: niranga1989