මල් ගවුම් කාරයා කන රත්වෙන්න කාල කියන්නේ

KissMass

Well-known member
  • Jan 28, 2011
    954
    1,182
    93
    Negombo
    පොර ලොවෙත් නෑ .......phone අන්ස්වෙර් කරන්නෙත් නෑ. ඊයේ පේෂලා බුකියේ ඔය ගැන comment එකක් දාල තිබ්බා .
     
    • Like
    Reactions: Lankaputhra16

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,704
    13,485
    113
    ඔව් ඔව් ඔහොම කෑවට තව ටික දවසකින් මු කාපු සර් එක්කම කරේ අත දාගෙන වීඩියෝ එකක් දායි
    මුත් එරෝසන් වගේ එකෙක් නේ
     

    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,833
    1
    3,826
    113
    JAPAN
    පොර ලොවෙත් නෑ .......phone අන්ස්වෙර් කරන්නෙත් නෑ. ඊයේ පේෂලා බුකියේ ඔය ගැන comment එකක් දාල තිබ්බා .
    ඕක ඉරාජයගෙ ගේමක් බන් පේශලය ඕකෙ කොටස් කාරයෙක් එච්චරයි
     

    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,833
    1
    3,826
    113
    JAPAN
    ඕවට මාකටින් කියන්න එපා බං.
    ඕවා වේස මායම්.
    පොර musician කෙනෙක් නෙවෙයි වෙස මායම්isian කෙනෙක්‌.
    "වේස මායම්" මරු වචනෙ බන්.උබලගෙ කටවල් වලට ඕව එන්නේ කොහෙන්ද බන්??
     

    RoHA99

    Well-known member
  • Dec 27, 2020
    549
    456
    63
    26
    Dog Morning GIF
     
    • Haha
    Reactions: ElaBaba