ගණිත රහස් සිංහලෙන්
අපේ දූ දරුවන්ට ඉතා වටිනා වීඩියෝ පෙළක් තමයි මේ.දූ දරුවන්ට වගේම ගුරුවරුන්ටත් මේක ගොඩක් වටිනවා.අපි දන්නවා අපට විභහයකදී සැලකිය යුතු කාලයක් අපිට සුලුකිරීම් වලට යන බව.ඉතින් ඒ කාලය අඩුකරගන්න තියෙනවනන් කොච්චර වටිනවද.ඉතින් මේ වීඩියෝවෙ තියෙන ක්‍රම අධ්‍යනය කරොත් අනිවාර්්‍යයෙන්ම පුළුවන්වෙනවා.ඉතින් මේක බලලා දන්න ළමයින්ටත් දෙන්න කියල තමයි මේ වැඩේ කරපු ලසන්ත ගොඩගේ මහත්මයාගේ එකම ඉල්ලීම.
https://www.youtube.com/watch?v=DKSRX3bC5Lc&list=PLhICu_r9kLfwQFOj7leYPWQvj4cDaPtkF

Last edited: