ගණිත වැඩ්ඩො වරෙල්ලා....

newone

Junior member
  • Jun 15, 2011
    374
    20
    18
    home
    ගණිත වැඩ්ඩො වරෙල්ලා....

    මචන්ලා මේකයි සීන් එක.. මට පොඩිකාලෙ සිටම ගණන් අඩු,වැඩි,එකතු කරන්න බැහැ.. හදිස්සියකට කඩේකට ගියහම ඉතිරි සල්ලි හරියට දුන්නද කියලා බලන්න ඉක්මනට ගාන හදා ගන්න බැහැ මන්.... චක්කරේ පාඩම් හිටින්නෙත් නැහැ... මොකක් හරි ලේසි ක්‍රමයක් නැද්ද මචන්ල.. මට මේක ඔලුවට දාගන්න
    wihilu newei danna aya help ekak denna
     

    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    ඉතිරි සල්ලි ගනින්න ලේසිම ක්‍රමේ,
    උබ ගත්ත බඩුවේ ගානේ ඉදන් උබ මුදලාලිට දුන්න ගාන වෙනකම් ගනින එක.
    ඒ ගානට ඉතිරි නැත්තම් අඩුවෙන් දීල.

    263 බඩුවක් ගත්තොත්, 500 දුන්නොත් 263 ඉදන් 500 වෙනකම් තියනවද කියල බලන්න තියෙන්නේ.

    2,5,10,20,100,100 ඔය විදිහට ගණන් කරගෙන යන්න තියෙන්නේ. එතකොට ගාන වැරදෙන්නේ නැහැ. :)
     
    Last edited:

    newone

    Junior member
  • Jun 15, 2011
    374
    20
    18
    home
    :rofl:ahh enan eka tamai salli wedi wela ganan karaganna danne ne
    :P

    ඉතිරි සල්ලි ගනින්න ලේසිම ක්‍රමේ,
    උබ ගත්ත බඩුවේ ගානේ ඉදන් උබ මුදලාලිට දුන්න ගාන වෙනකම් ගනින එක.
    ඒ ගානට ඉතිරි නැත්තම් අඩුවෙන් දීල.

    263 බඩුවක් ගත්තොත්, 500 දුන්නොත් 263 ඉදන් 500 වෙනකම් තියනවද කියල බලන්න තියෙන්නේ.

    2,5,10,20,100,100 ඔය විදිහට ගණන් කරගෙන යන්න තියෙන්නේ. එතකොට ගාන වැරදෙන්නේ නැහැ. :)
    thank you
     

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    ඉතිරි සල්ලි ගනින්න ලේසිම ක්‍රමේ,
    උබ ගත්ත බඩුවේ ගානේ ඉදන් උබ මුදලාලිට දුන්න ගාන වෙනකම් ගනින එක.
    ඒ ගානට ඉතිරි නැත්තම් අඩුවෙන් දීල.

    263 බඩුවක් ගත්තොත්, 500 දුන්නොත් 263 ඉදන් 500 වෙනකම් තියනවද කියල බලන්න තියෙන්නේ.

    2,5,10,20,100,100 ඔය විදිහට ගණන් කරගෙන යන්න තියෙන්නේ. එතකොට ගාන වැරදෙන්නේ නැහැ.

    මේක තමයි ලේසිම ක්‍රමය ...
    එහෙම නැත්නම් උබේ Phone එකෙ Calculator එකෙන් ටක් ගාල ගාන හදල බලපන් එතකොට මුදලාලිට නෝන්ඩිත් නෑ..
     

    newone

    Junior member
  • Jun 15, 2011
    374
    20
    18
    home
    thawa man ahala thiyenawa math tricks thiyenawa kiyala... manasin adu, wedi karanna lesi krma thiyenawa kiyala... danna aya ewath tikak daanna... kawuru hari igenaganiyne
     

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    හැම එකාටම ගණන් පුලුවන් වෙන්න ඔනේ කියල හරි, ගණන් බැරි උන් බූරුවෝ කියල හරි සීන් එකක් නෑ නේ බන්. උබ කැල්කියුලේටර් එකක් ගනින්. :-D
     

    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,769
    7,960
    113
    මෙන්න මෙතන...
    ubata lesima wadak kiyannam..uba pare yanakota bus eke ehema yanakota vahanawala number plate ehema dakinawa neda.anna ewa hithen ekathu karapan..mata nam eka nikanma kerenawa.tikak kal ehema giyama eka patta lesi wenawa...ubata wadi mahansiyak nathuwa karaganna puluwan wadak mam kiwwe.wenama time ekak oneth ne..​