ගණිත වැඩ්ඩො වරෙල්ලා....
මචන්ලා මේකයි සීන් එක.. මට පොඩිකාලෙ සිටම ගණන් අඩු,වැඩි,එකතු කරන්න බැහැ.. හදිස්සියකට කඩේකට ගියහම ඉතිරි සල්ලි හරියට දුන්නද කියලා බලන්න ඉක්මනට ගාන හදා ගන්න බැහැ මන්.... චක්කරේ පාඩම් හිටින්නෙත් නැහැ... මොකක් හරි ලේසි ක්රමයක් නැද්ද මචන්ල.. මට මේක ඔලුවට දාගන්න
wihilu newei danna aya help ekak denna

ahh enan eka tamai salli wedi wela ganan karaganna danne ne