ගණේමුල්ල සංජීවගේ මරණය සැක සහිතයි!

Anathai

Well-known member
  • Mar 28, 2021
    5,557
    8,010
    113
    යකෝ වෙඩි 6ක් තියලා කෝ ලේ එක බිඳුවක් නෑ..මූව උස්සන් යද්දිවත් ලේ බේරෙන්නෙ නෑනේ..

    අර ආපු එකයි වෑන් එකේ එකයි දෙන්නෙක් බන්... ආපු එකා ටිකක් අර්චුනා වගේ...

    මේ ඔක්කොම නාට්ටි බන්..
     

    Thari87

    Well-known member
  • Jun 18, 2021
    1,517
    2,112
    113
    ඒ ඔක්කොම රඟපැමක්.. සංජීව තාම ජිවතුන් අතර ඉන්නවා.. දැන් පාපොච්චාරණය කරා.. ලබන සතියේ කට්ටියව arrest කරයි..
     
    • Haha
    Reactions: dilann

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    මහරගම ත්‍රීවීල් කාරයෙක්ව අරෙස්ට් කරලා තියෙන්නේ..
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,728
    75,884
    113
    යකෝ වෙඩි 6ක් තියලා කෝ ලේ එක බිඳුවක් නෑ..මූව උස්සන් යද්දිවත් ලේ බේරෙන්නෙ නෑනේ..

    අර ආපු එකයි වෑන් එකේ එකයි දෙන්නෙක් බන්... ආපු එකා ටිකක් අර්චුනා වගේ...

    මේ ඔක්කොම නාට්ටි බන්..
    මම හිතන්නෙ පොඩි තුවක්කුවක් නිසා exit wound එකක් නෑ. ඒ නිසා internal bleeding ඇත්තෙ. ඒකයි ලේ පෙන්නෙ නැත්තෙ
     
    • Like
    Reactions: Gunther