ගත්තද මෙයින් එකක්
මචන් පවර් ලොටෝ කියල ටිකට් එකක් ගැන දන්නවද? උබලත් ගත්තද?ගත්තෙ නැත්නම් ඒ ඇයි?උබල දන්න අය අරන් තියෙනවද?
අපිට මේක ගැන රිසච් එකක් තියෙනවා.බොසා කිව්ව මට කරන්න කියලා..අනේ රිප්ල්යි කරලම යන්න. නැත්නම් මට ගෙදර නවතින්න වෙන්නෙ?