ගත්තු ලෝන් එකේ පොලී අනුපාතේ ඩබල් කරලා බන්

KrishanL89

Well-known member
  • Sep 12, 2020
    9,308
    15,393
    113
    ඒ දවස්වල interest rates උපරිම බැහැලා තිබ්බ නිසා බැංකුවෙන් කිව්වා fixed rate දෙන්නෙ නෑ කියලා ලෝන් කිසිම එකක්. floating rates only විතරයි ගන්න පුලුවන්කම තිබ්බේ ඒ දවස්වල. 2021 මුල.
     
    • Sad
    Reactions: acryan

    thalagoya1991

    Well-known member
  • Jul 6, 2016
    578
    404
    63
    Bank ekata kathakarapan. Mulinma gatthu branch eke manager ta katha karapan. Bari unoth head office katha karapan. Kiyapan ube incapability eka me welawe gewana yanna. Loan eka pre-legal or legal noya negotiate karaganna thiyana options ahapan. ikmanin ma karapan.
     

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,684
    9,334
    113
    ඒ දවස්වල interest rates උපරිම බැහැලා තිබ්බ නිසා බැංකුවෙන් කිව්වා fixed rate දෙන්නෙ නෑ කියලා ලෝන් කිසිම එකක්. floating rates only විතරයි ගන්න පුලුවන්කම තිබ්බේ ඒ දවස්වල. 2021 මුල.
    katha karala balanna machan. Bank eka mokake da ?
     

    thalagoya1991

    Well-known member
  • Jul 6, 2016
    578
    404
    63
    ඒ දවස්වල interest rates උපරිම බැහැලා තිබ්බ නිසා බැංකුවෙන් කිව්වා fixed rate දෙන්නෙ නෑ කියලා ලෝන් කිසිම එකක්. floating rates only විතරයි ගන්න පුලුවන්කම තිබ්බේ ඒ දවස්වල. 2021 මුල.
    meka ubata advantage ekak karaganna puluwan point ekak.
     

    _HeRo_

    Well-known member
  • Jun 25, 2009
    2,551
    2,053
    113
    Rockers Island
    ඒ දවස්වල interest rates උපරිම බැහැලා තිබ්බ නිසා බැංකුවෙන් කිව්වා fixed rate දෙන්නෙ නෑ කියලා ලෝන් කිසිම එකක්. floating rates only විතරයි ගන්න පුලුවන්කම තිබ්බේ ඒ දවස්වල. 2021 මුල.
    මටත් ඔය බනේ කිව්වා..මම කිව්වා fixed දෙන් නැත්තම් ලෝන් එක එපා කියලා
    Negotiate කරන්න ඕනා ඉතින්
    Issue කරන Loan ගාන කියන්නේ ලෝන් ඔෆිසර් කෙනෙක්ගේ kpi එකක්..ඒක නිසා අපිට කතා කරලා negotiate ,කරන්න puluwan ලොඅන් ගද්දි...උන් headoffice approval අරන් fixed දුන්නා 9.25ට ,floating තිබ්බේ එතකොට 8%
     
    Last edited:
    • Love
    Reactions: $onny

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,049
    8,307
    113
    Chilaw
    හක්ක පූට්ටු වෙලා, බොක්ක දොට්ට පනින්න හිර උනොත් මුන් තවත් වැඩි කරයි පුතී, ඒ නිසා ඒකටත් පිලියමක් හොයලා තියගන්න බලපන් :sorry:

    කිරියෙ එකාල, කවුරු ලොන් ගැන ඇහුවත් එදා ඉදන් කියන්නෙ floating ගන්න එපා කියලනේ බන්.
     
    • Like
    Reactions: acryan

    Lokuaiya_123

    Well-known member
  • May 6, 2018
    535
    586
    93
    Awlak ganna epa bung…..oya request karanna bank eken, thiyana situation eke gewanna ba reasonable scheme ekak denna kiyala, restructuring ekak thamai wenne. Aye head office gihin weda godak wei, hebei monthly 60k wath gewanna no. of months hari, yearly bulk amount ekak danna hari set karagnna balanna. Kelinma kiyapan gewanna ba mage capacity eka 50k country eke situation ekath ekka kiyala.
     
    • Like
    Reactions: wtsamantha

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    mama gaththu eke awurudu 5k yanakan fixed 7%. eetapasse floating.

    mama floating weddima okkoma salli deela settle karanawa.
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,649
    67,993
    113
    keriyekta ahu unoth hirakarala geth liya ganiy.bank eke mananagerwa adurana yaluwek wath innawada balapan
     

    pdn.ac.lk

    Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399
    113
    Fixed rate nam , central bank eken inform karoth witharak wedi karanna puluwan, eth maximum 2% wage thama wedi wenne, danna tharamata ehema decision ekak aran ne central bank eka
     
    • Like
    Reactions: maverick44

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,202
    113
    575959.jpg

    Manager
     

    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    loan eka settle karanna berida wena loan ekak aran? aluthin ganna loan eka gewagena yanna.
    wena bank ekakin wunath puluwan.

    sampath eke hena chater wadak matath wuna mama eda indan oka paththe wath yanne naa.
     
    • Like
    Reactions: handley

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,894
    1
    15,235
    113
    ඒ දවස්වල interest rates උපරිම බැහැලා තිබ්බ නිසා බැංකුවෙන් කිව්වා fixed rate දෙන්නෙ නෑ කියලා ලෝන් කිසිම එකක්. floating rates only විතරයි ගන්න පුලුවන්කම තිබ්බේ ඒ දවස්වල. 2021 මුල.
    Mamath loan eka gatte oya kalemai eth 10% fixed awrudu 10k yanakan. Den ithin bank ekath ekka kathakarala awrudu ganennhari dik karaganna.
     

    Indrajith Gamage

    Well-known member
  • Aug 15, 2020
    3,354
    5,930
    113
    35
    Moratuwa
    www.facebook.com
    මේකෙ තියෙන ගොඩක් දේවල් වැල් බයිලා. @KrishanL89 මචන් උඹ ගත්තෙ floating නම් දැන් කතා කරලා කරන්න දෙයක් නැහැ. හොඳම දේ කොහොම හරි ආදායමක් හදා ගන්න බලන එක. ප්‍රශ්න කාටත් එනවා, හැබැයි හිත හිතා හිටියාට විසඳුමක් හම්බෙන් නෑ. උත්සාහ කරලා මූණ දෙන්න තමයි තියෙන්නෙ.

    උඹට මේ වෙලාවෙ installment අඩු කරගන්නම අවශ්‍ය නම් කරන්න පුළුවන් එක දෙයයි. සම්පත් එක මගෙත් බැංකුව. උඹට අනිවාර්යයෙන්ම පුළුවන් loan capital එක වැඩි කරලා අලුත් එකකින් කවර් කරන්න. Max ගිහින් නැත්නම් අවුරුදු ගාණත් වැඩි කරගනින්. ගෙවන්න වෙන ගාණ වැඩි වෙයි තමයි. හැබැයි installment එක අඩු කරගන්න පුළුවන්.

    ඒක හරි යන් නැත්නම් නැත්නම් ඉතින් හොඳම දේ කොහොම හරි ගෙවන එක තමයි බං. කරුමෙට කරන්න දෙයක් නැහැ. මොනවා හරි extra වැඩක් පටන් ගනින්. බැඳලා නම් පවුලෙ අයත් උදව් කරගෙන. කොහොම හරි ගොඩ යන්න තමයි තියෙන්නෙ.
     
    • Like
    Reactions: Daminduwa and NRTG