Gedara liyagay itin manager keriyaGewanna widihak naa kiyapan... Puluwannam Daya gamage loan eka settle karaganna kiyapan eeta passe mama gewannan kiyapan...
Gedara liyagay itin manager keriyaGewanna widihak naa kiyapan... Puluwannam Daya gamage loan eka settle karaganna kiyapan eeta passe mama gewannan kiyapan...
මේක තමා කරන්න වෙන්නෙ ටයිම් එක වැඩි කරගෙන වාරිකේ අඩු කරගනින් දැනට. පස්සෙ ආයෙ අවුරුද්දකින් විතර බලල ආදයම වැඩි කරගන්න පුලුවන් නන් එතකොට ආයෙ කතා කරල විසදුමකට යන්න. මොක කරත් හිර වෙනකන් ඉන්න එපා අද හෙටම ගිහින් කතා කරල විසදුමකට යන්නමේකෙ තියෙන ගොඩක් දේවල් වැල් බයිලා. @KrishanL89 මචන් උඹ ගත්තෙ floating නම් දැන් කතා කරලා කරන්න දෙයක් නැහැ. හොඳම දේ කොහොම හරි ආදායමක් හදා ගන්න බලන එක. ප්‍රශ්න කාටත් එනවා, හැබැයි හිත හිතා හිටියාට විසඳුමක් හම්බෙන් නෑ. උත්සාහ කරලා මූණ දෙන්න තමයි තියෙන්නෙ.
උඹට මේ වෙලාවෙ installment අඩු කරගන්නම අවශ්‍ය නම් කරන්න පුළුවන් එක දෙයයි. සම්පත් එක මගෙත් බැංකුව. උඹට අනිවාර්යයෙන්ම පුළුවන් loan capital එක වැඩි කරලා අලුත් එකකින් කවර් කරන්න. Max ගිහින් නැත්නම් අවුරුදු ගාණත් වැඩි කරගනින්. ගෙවන්න වෙන ගාණ වැඩි වෙයි තමයි. හැබැයි installment එක අඩු කරගන්න පුළුවන්.
ඒක හරි යන් නැත්නම් නැත්නම් ඉතින් හොඳම දේ කොහොම හරි ගෙවන එක තමයි බං. කරුමෙට කරන්න දෙයක් නැහැ. මොනවා හරි extra වැඩක් පටන් ගනින්. බැඳලා නම් පවුලෙ අයත් උදව් කරගෙන. කොහොම හරි ගොඩ යන්න තමයි තියෙන්නෙ.
Mortgage loan ekakda mu aran thiyenne?Gedara liyagay itin manager keriya
Ehenan ithin sorry thama... Mama asama nathi scene ekak thama oya loan dala wada karana eka... Hitapanko mokak hari wela athak payak kaduna kiyala... Bank wala un ewa consider karanne naa ne... Marenna thama wenne...Gewal loan kivve
ඒ දවස්වල interest rates උපරිම බැහැලා තිබ්බ නිසා බැංකුවෙන් කිව්වා fixed rate දෙන්නෙ නෑ කියලා ලෝන් කිසිම එකක්. floating rates only විතරයි ගන්න පුලුවන්කම තිබ්බේ ඒ දවස්වල. 2021 මුල.
kohomada saving walata kelawenneගත්ත නම් ගෙවන්න වෙනවා. නන්දලාල් කිව්වෙ සහන නෑ කියල. මගෙත් saving එකක් තියෙනවා ඔය වගේම කෙලවෙනවා ඒ සල්ලි වලටත්. අපරාදෙ ඉතින්.
Aithi Maha ekath ee wagema loka horekලංකාවේ තියෙන ජරාම බැංකුවලින් අංක 2 ස්ථානයේ තියෙන්නෙ සම්පත් බැංකුව.
ඕක ඊළඟ රිවිව් එකේදී 21% කරන්න ලොකු සම්භාවිතාවක් තියෙනවFloating උනත් 7% ඉදන් කෙලින්ම 14% වලට ඩබල් කරනවද? අදමයි ඇහුවේ එහෙම සීන් එකක්