Financial decision ගන්න කලින් දන්න කාගෙන් හරි අහන්න ලැජ්ජා වෙන්න එපා බන්..මේ ,thread eka loan apply karapu dawase danna thibba ekakFloating rate ගත්තේ බන්.
katha karala balanna machan. Bank eka mokake da ?ඒ දවස්වල interest rates උපරිම බැහැලා තිබ්බ නිසා බැංකුවෙන් කිව්වා fixed rate දෙන්නෙ නෑ කියලා ලෝන් කිසිම එකක්. floating rates only විතරයි ගන්න පුලුවන්කම තිබ්බේ ඒ දවස්වල. 2021 මුල.
meka ubata advantage ekak karaganna puluwan point ekak.ඒ දවස්වල interest rates උපරිම බැහැලා තිබ්බ නිසා බැංකුවෙන් කිව්වා fixed rate දෙන්නෙ නෑ කියලා ලෝන් කිසිම එකක්. floating rates only විතරයි ගන්න පුලුවන්කම තිබ්බේ ඒ දවස්වල. 2021 මුල.
මටත් ඔය බනේ කිව්වා..මම කිව්වා fixed දෙන් නැත්තම් ලෝන් එක එපා කියලාඒ දවස්වල interest rates උපරිම බැහැලා තිබ්බ නිසා බැංකුවෙන් කිව්වා fixed rate දෙන්නෙ නෑ කියලා ලෝන් කිසිම එකක්. floating rates only විතරයි ගන්න පුලුවන්කම තිබ්බේ ඒ දවස්වල. 2021 මුල.
Mamath loan eka gatte oya kalemai eth 10% fixed awrudu 10k yanakan. Den ithin bank ekath ekka kathakarala awrudu ganennhari dik karaganna.ඒ දවස්වල interest rates උපරිම බැහැලා තිබ්බ නිසා බැංකුවෙන් කිව්වා fixed rate දෙන්නෙ නෑ කියලා ලෝන් කිසිම එකක්. floating rates only විතරයි ගන්න පුලුවන්කම තිබ්බේ ඒ දවස්වල. 2021 මුල.