ගත්තු ලෝන් එකේ පොලී අනුපාතේ ඩබල් කරලා බන්

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,614
    100,848
    113
    මේකෙ තියෙන ගොඩක් දේවල් වැල් බයිලා. @KrishanL89 මචන් උඹ ගත්තෙ floating නම් දැන් කතා කරලා කරන්න දෙයක් නැහැ. හොඳම දේ කොහොම හරි ආදායමක් හදා ගන්න බලන එක. ප්‍රශ්න කාටත් එනවා, හැබැයි හිත හිතා හිටියාට විසඳුමක් හම්බෙන් නෑ. උත්සාහ කරලා මූණ දෙන්න තමයි තියෙන්නෙ.

    උඹට මේ වෙලාවෙ installment අඩු කරගන්නම අවශ්‍ය නම් කරන්න පුළුවන් එක දෙයයි. සම්පත් එක මගෙත් බැංකුව. උඹට අනිවාර්යයෙන්ම පුළුවන් loan capital එක වැඩි කරලා අලුත් එකකින් කවර් කරන්න. Max ගිහින් නැත්නම් අවුරුදු ගාණත් වැඩි කරගනින්. ගෙවන්න වෙන ගාණ වැඩි වෙයි තමයි. හැබැයි installment එක අඩු කරගන්න පුළුවන්.

    ඒක හරි යන් නැත්නම් නැත්නම් ඉතින් හොඳම දේ කොහොම හරි ගෙවන එක තමයි බං. කරුමෙට කරන්න දෙයක් නැහැ. මොනවා හරි extra වැඩක් පටන් ගනින්. බැඳලා නම් පවුලෙ අයත් උදව් කරගෙන. කොහොම හරි ගොඩ යන්න තමයි තියෙන්නෙ.
    මේක තමා කරන්න වෙන්නෙ ටයිම් එක වැඩි කරගෙන වාරිකේ අඩු කරගනින් දැනට. පස්සෙ ආයෙ අවුරුද්දකින් විතර බලල ආදයම වැඩි කරගන්න පුලුවන් නන් එතකොට ආයෙ කතා කරල විසදුමකට යන්න. මොක කරත් හිර වෙනකන් ඉන්න එපා අද හෙටම ගිහින් කතා කරල විසදුමකට යන්න
     
    • Like
    Reactions: NRTG

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,539
    3,642
    113
    ගත්ත නම් ගෙවන්න වෙනවා. නන්දලාල් කිව්වෙ සහන නෑ කියල. මගෙත් saving එකක් තියෙනවා ඔය වගේම කෙලවෙනවා ඒ සල්ලි වලටත්. අපරාදෙ ඉතින්.
     

    CustomerSupport

    Well-known member
  • Mar 21, 2016
    2,424
    1,554
    113
    ඒ දවස්වල interest rates උපරිම බැහැලා තිබ්බ නිසා බැංකුවෙන් කිව්වා fixed rate දෙන්නෙ නෑ කියලා ලෝන් කිසිම එකක්. floating rates only විතරයි ගන්න පුලුවන්කම තිබ්බේ ඒ දවස්වල. 2021 මුල.

    Oka thamai ban risk eka. Floating dunne pahugiya maasa tikema banks walin.
    Bank ekata puluwan legaly rate fluctuation ekath ekka wenas karanna.
     

    SFG

    Active member
  • Apr 11, 2016
    196
    77
    28
    රේට් එක ෆික්ස් වුනත් 3% ක් වැඩි කරා ගොඩක් බෑන්ක්ස් වල. මේ දවස් වල නෝමල් රේට් එක යන්නේ 25න් උඩ. සෙන්ට්‍රල් බෑන්ක් අපෘවල් දීල තින්නේ වැඩිකරන්න
     

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    ගත්ත නම් ගෙවන්න වෙනවා. නන්දලාල් කිව්වෙ සහන නෑ කියල. මගෙත් saving එකක් තියෙනවා ඔය වගේම කෙලවෙනවා ඒ සල්ලි වලටත්. අපරාදෙ ඉතින්.
    kohomada saving walata kelawenne
     

    Bathiiii

    Well-known member
  • Oct 26, 2015
    1,516
    370
    113
    floating rate , fixed rate wlt wada aduwta denne risk ekak tyena hnda.. mehema deyak wei kiyla hihnne nane kawuruth
     
    • Like
    Reactions: NRTG

    Nucleardeath

    Well-known member
  • Nov 22, 2012
    1,668
    5,443
    113
    Floating උනත් 7% ඉදන් කෙලින්ම 14% වලට ඩබල් කරනවද? අදමයි ඇහුවේ එහෙම සීන් එකක්
     
    • Sad
    • Like
    Reactions: Solo Rider and NRTG

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,112
    1
    58,462
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    Floating උනත් 7% ඉදන් කෙලින්ම 14% වලට ඩබල් කරනවද? අදමයි ඇහුවේ එහෙම සීන් එකක්
    ඕක ඊළඟ රිවිව් එකේදී 21% කරන්න ලොකු සම්භාවිතාවක් තියෙනව
     

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    එහෙම මිනිහෙක්ගේ ආදායමට වඩා වාරික වැඩි කරන්න බෑ. උබ බෑංක් එකට කියපන් වාරිකේ මේ තියෙන ගානට වඩා ගෙවන්න බෑ, මේ ගාන ගෙවාගේන් යන්න හදලා දේන්න නැත්නම් ක්‍රිබ් එකට දාල නඩු දාන්න කියලා.

    උබට ආයේ ණය ගන්න වෙන්නේ නෑ. උසාවි ගියොත් තීන්දුව දෙන්නේ ඔය ගාන (Edited : කලින් ගෙව්ව ගාන) ගෙවාගෙන යන්න. ආර්ථික අර්බුධ තිබ්බ බැංකුවේ මහ එකා කිව්ව කියල නීති වෙනස් වෙන්නේ නෑ. උසාවිය අහිංසක මිනිහෙක්ට පාරට වැටෙන බඩගින්නේ ඉන්න වෙන තීන්දු දෙන්නේ නෑ
     
    Last edited: