සම්පත් බැංකුවෙන් ලෝන් එකක් ගත්තා බන් ගේ හදන්න. 7% interest rate එක. අද ලියුමක් එවලා බන් interest rate එක 14% කරා කියලා. මගේ මාසික වාරිකය රුපියල් 50,000කින් වැඩි වෙලා බන්. මගේ salary එකෙන් ගෙවන්න පුලුවන් උපරිම ගාන වාරිකේ විදියට දාල ලෝන් එක ගත්තේ. දැන් මේ වැඩි වුනු ගානත් එක්ක වාරිකේ ගෙව්වම අතේ කීයක්වත් ඉතුරු වෙන්නෙ නෑ බන්. මේකට මොකුත් කරන්න දෙයක් නැද්ද බන්? ගොඩක් බයවෙලා ඉන්නෙ.
