ගත්ත ගත්ත ෆෝන් එකක් ගත්ත M14 35000/= යි

ChamaraGL

Well-known member
  • Oct 1, 2013
    8,664
    3,381
    113
    අනික පිලියන්දල පට්ට හොරු ඉන්නෙ
    කිසිම වගකීමක් නෑ බයිසිකලයක් හැදුවත්...
    oya peththe horu nedda ban???

    Uba hora weda karalama nedda jivithe???
     
    • Like
    Reactions: AnuradhaRa

    Lin baanaa

    Well-known member
  • Sep 5, 2014
    306
    290
    63
    ජීවිතයේ දිනෙන් දින අලුත් වෙමින්,
    නව මං පෙත් ඔස්සෙ ඉහල යමින්,
    සෑම ඉර උදාවක් හමුවෙ නොසැලී සිටිමින්..
    දියුණුවට පත්වෙන අනුරාධ තෙජ බලෙන්...

    වැජබේවා වැජබෙවා !
     
    • Love
    Reactions: AnuradhaRa

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,664
    3,381
    113
    අපේ පැත්තෙ ගත්ත ගාණට වැඩේ කරල දෙනව හරියට
    වෙන තැන්වල සල්ලිත් අරං බොරු කරල දෙනවනෙ
    අපේ පැත්තෙනම් හොර බොරු නෑ ,එහෙම උනොත් මන්නපාර තමයි:P
     
    • Wow
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • ජීවිතයේ දිනෙන් දින අලුත් වෙමින්,
    නව මං පෙත් ඔස්සෙ ඉහල යමින්,
    සෑම ඉර උදාවක් හමුවෙ නොසැලී සිටිමින්..
    දියුණුවට පත්වෙන අනුරාධ තෙජ බලෙන්...

    වැජබේවා වැජබෙවා !
    දැනුයි කමෙන්ට් එක දැක්කෙ :P උඹටත් එසේම වේවා කියල පාර්ථනා කරනව :love:
     
    • Love
    Reactions: Lin baanaa