ගත්ත ගත්ත - Orbitrack

AnuradhaRa

Well-known member
  • Quantum Body Trainer

    ගෙදර ගෙනල්ල සෙට් කෙරුව (උඹලට කියන්ඩ කැටලොග් එකෙත් නැති වොෂර් දෙකක් තියෙනවනෙ :baffled:)
    පැදල දැන් දනහිස් පණ නෑ
    උදේ නැගිට්ට ගමන් ගිහිනුත් පැද්ද. වැඩි වෙලා එක දිගට පදින්ඩ බෑ.
    අපරාදෙ සීට් එක තියෙන එකක් ගන්ඩ තිබුණෙ රුපියල් 1000යි වැඩි වෙන්නෙ..
    කකුල ඉස්සරහට ලෙස්සල එන එක පොඩ්ඩක් අවුල්..


    මාසයක් ඇතුලත බර අඩු කරගත්තෙ නැත්තං ගෙදර උන් මරණව කිව්ව :D
     
    Last edited:

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,843
    13,030
    113
    ලංකාවේ.. ලංකාවේ
    කමෝන්.... පැදපාන්............... :yes::yes::yes::yes:

    වැඩි ඇන දෙක එල්ලාපන පොඩි ලනු කැල්ලක් දාල :D:D:D



    රෙදි වැනුවොත් අපිව දැනුවත් කරන්න උබව ඒ club බදොගන්න;);););)
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • කමෝන්.... පැදපාන්............... :yes::yes::yes::yes:

    වැඩි ඇන දෙක එල්ලාපන පොඩි ලනු කැල්ලක් දාල :D:D:D



    රෙදි වැනුවොත් අපිව දැනුවත් කරන්න උබව ඒ club බදොගන්න;);););)


    ;)
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මහන්සි උනා කියල දැන් ගෝතයා වගේ වැඩිපුර කන්න එපා... :dull:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    Quantum කඩේ ඉස්සරහ ගහල තිබුණ තඩි පොටෝස් සුද්දියන්ගෙ ආසාවෙ බෑ පුක් ගෙඩි දැක්කම..

    උබේ පුකත් තව ටික කාලෙකින් ඒ වගේ වෙයි...
    ඊට පස්සේ ෆොටෝ දාපන්.. :love:
     

    exodus293

    Well-known member
  • Jul 19, 2017
    1,348
    290
    83
    පොඩි එකාට සෙල්ලමිි බඩු අහුඋනාම වගෙ නැතුව කාලසටහනකට පැදපන්......මාසයක් යද්දි කොමත් රෙදි දාන්න ගන්න පුලුවන්.....
     

    AnuradhaRa

    Well-known member
  • කකුල් ඉස්සරහට රූට්ටන එක තමා තියෙන අවුල...




    Capture.JPG
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,449
    113
    11
    කටුකරෝලගම
    Quantum කඩේ ඉස්සරහ ගහල තිබුණ තඩි පොටෝස් සුද්දියන්ගෙ ආසාවෙ බෑ පුක් ගෙඩි දැක්කම..
    ඕකක් ගන්නකොට පෝස්ටර් එකකුත් දුන්න නං හරි ඉස්සරහින් ගහගෙන ඒක බල බල පදින්න :P
     

    AnuradhaRa

    Well-known member
  • ඕකක් ගන්නකොට පෝස්ටර් එකකුත් දුන්න නං හරි ඉස්සරහින් ගහගෙන ඒක බල බල පදින්න :P


    පඩේ ගඳයිනෙ බං..
    එහෙමවත් හිතල හිත හදා ගන්නව බං