Quantum Body Trainer
ගෙදර ගෙනල්ල සෙට් කෙරුව (උඹලට කියන්ඩ කැටලොග් එකෙත් නැති වොෂර් දෙකක් තියෙනවනෙ
)
පැදල දැන් දනහිස් පණ නෑ
උදේ නැගිට්ට ගමන් ගිහිනුත් පැද්ද. වැඩි වෙලා එක දිගට පදින්ඩ බෑ.
අපරාදෙ සීට් එක තියෙන එකක් ගන්ඩ තිබුණෙ රුපියල් 1000යි වැඩි වෙන්නෙ..
කකුල ඉස්සරහට ලෙස්සල එන එක පොඩ්ඩක් අවුල්..
මාසයක් ඇතුලත බර අඩු කරගත්තෙ නැත්තං ගෙදර උන් මරණව කිව්ව
ගෙදර ගෙනල්ල සෙට් කෙරුව (උඹලට කියන්ඩ කැටලොග් එකෙත් නැති වොෂර් දෙකක් තියෙනවනෙ
)පැදල දැන් දනහිස් පණ නෑ

Last edited: