ගත්ත ගත්ත - Orbitrack

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    මතක ඇතුව ඕක පදිද්දි යටට මොකුත් ඇඳගෙන පැදපන්.. නැත්නම් ඊලඟ මාසෙ ලබ්බට බෙහෙත් ගන්න වෙයි...
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ගත්ත අලුත ඔහොම තමා. පස්සෙ පස්සෙ බලපංකො ඕක තියන පැත්ත පලාතෙවත් යන්නෑ බඩ අඩුවෙන්නෙත් නෑ :angry: බල්ලට ජම්බො පීනට් කවන එකා කියනව කැමති දෙයක් කන්න සල්ලි නෑලු :frown:
     
    Feb 9, 2019
    833
    64
    0
    පයියට එක්සයිස් එකකුත් කරන්න. කිලො 5 උස්සන්න පයියෙන්. ටොපාගෙ 5KG dumble එකක් ගැට ගහල පයිය නග්ගන්න.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,841
    2
    54,498
    113
    ගත්ත අලුත ඔහොම තමා. පස්සෙ පස්සෙ බලපංකො ඕක තියන පැත්ත පලාතෙවත් යන්නෑ බඩ අඩුවෙන්නෙත් නෑ :angry:

    මාස හයක් යන්න කලින් මනුස්සයා ඕක අල්ලලා දානවා. :rofl:

    ඔන්න අද කිව්වා කියල මතක තියාගනින්කො :yes:

    එතකොට දැන් පදිනවද ඇහුවම ඉඳල ඉඳල ගත්ත ලැජ්ජාවට පදිනවා කියාවි. :D

    මාස 6 කට පස්සෙත් බර 90-95 අතරම තමා කෑමෙ වෙනසක් නොකර ඕක පැද්දොත් :yes:
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,127
    31,883
    113
    හිතේ හැටියට කන්ඩ සල්ලි නෑ බං...
    සල්ලි නැති එකමයි හොඳ...

    අනේ පලයන් බං යන්න. කන්න සල්ලි නැහැලු. Orbitrack ගන්න සල්ලි තියනවා.:rolleyes:
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,316
    113
    Keeyada ban ooka


    Capture.JPG
     
    • Like
    Reactions: HKavinda

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,316
    113
    අනේ පලයන් බං යන්න. කන්න සල්ලි නැහැලු. Orbitrack ගන්න සල්ලි තියනවා.:rolleyes:


    රුපියල් 20000ක් වියදං කරල දැන් ඉතිං පොඩ්ඩක් අපිව හිර වෙනව :P
     
    Feb 9, 2019
    833
    64
    0
    රුපියල් 20000ක් වියදං කරල දැන් ඉතිං පොඩ්ඩක් අපිව හිර වෙනව :P

    උබ ඇමති පුතෙක් නේද ? අපිට උබේ වත්කම් බැරකම් වාර්ථාවක් ඉදිරිපත් කරනකං අපි උබව විශ්වාස කරන්නෑ. ගණන් ගන්නෙත් නෑ. :yes:
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    උබ ඇමති පුතෙක් නේද ? අපිට උබේ වත්කම් බැරකම් වාර්ථාවක් ඉදිරිපත් කරනකං අපි උබව විශ්වාස කරන්නෑ. ගණන් ගන්නෙත් නෑ. :yes:

    දමිතට ජොනීගෙන් හම්බුන පුතා වගේ සීන් එකක් මන් හිතන්නෙ:oo:
     
    Feb 9, 2019
    833
    64
    0
    දමිතට ජොනීගෙන් හම්බුන පුතා වගේ සීන් එකක් මන් හිතන්නෙ:oo:

    අඩෝ ඔය සීන් එක ඇත්තද බන් ? හැමෝම කියනවා. මඩ ගහන සීන් එකක් වගේ.:baffled: