ගත්ත අලුත ඔහොම තමා. පස්සෙ පස්සෙ බලපංකො ඕක තියන පැත්ත පලාතෙවත් යන්නෑ බඩ අඩුවෙන්නෙත් නෑ![]()




ටොපාගෙ 5KG dumble එකක් ගැට ගහල පයිය නග්ගන්න.
හිතේ හැටියට කන්ඩ සල්ලි නෑ බං...
සල්ලි නැති එකමයි හොඳ...

අනේ පලයන් බං යන්න. කන්න සල්ලි නැහැලු. Orbitrack ගන්න සල්ලි තියනවා.![]()

රුපියල් 20000ක් වියදං කරල දැන් ඉතිං පොඩ්ඩක් අපිව හිර වෙනව![]()

උබ ඇමති පුතෙක් නේද ? අපිට උබේ වත්කම් බැරකම් වාර්ථාවක් ඉදිරිපත් කරනකං අපි උබව විශ්වාස කරන්නෑ. ගණන් ගන්නෙත් නෑ.![]()

දමිතට ජොනීගෙන් හම්බුන පුතා වගේ සීන් එකක් මන් හිතන්නෙ![]()
