තූහ් විතරක්.. මං හිතුවෙ තෝ හයිබ්‍රීඩ් එකක් අරන් කිව්වා කියලා..
ඒක නෙමෙයි තෝ චින්තිගෙ සිංදු ඉල්ලුව නේද.. දැම්මට පස්සෙ බම්ප් එකක්වත් නෑ..
අඩෝ CrazyBuddy බම්ප් නෙමේ බලපන් දාපු රිප්ලයි එක

උබේ මේ comment එක දකින්න කලින් හොදේ දැම්මෙ ඒක
Thank You බන්
Message එකටත් reply කලා

Rep දෙන්න බෑ බන් මේ වෙලාවේ
නැත්නම් දෙනව





