ගද සුවද ප්‍රශ්නයක්

dentac

Active member
  • Apr 8, 2014
    490
    85
    28
    මචන්ලා මට මී ලගකදී ඉදන් ප්‍රශ්නයක් තියෙනවා.. මට මාර විදියට ගද සුවද දැනෙනේව.. office එකේ 3m වගේ ඉන්න උන්ගේ , බයික් එකේ යද්දී පාරේ අයිනේ යන කෙනාගේ ..ගද සුවද දැ නෙනවා.. office එකේ එකෙක් හරි දාඩිය ගද තිබ්බොත් ඉවරියි දවසම...ඌ 5 මිඉටර්ස් වගේ හිටියත් ඈති

    මොකෝ කරන්නේ බන් මේකට
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,089
    46,662
    113
    ගද සුවද දැනෙන එක අඩු වෙනවා අරක්කු දිගටම බොනකොට නම්..ඔහොම දෙයක් ගැන නම් අහලා නැහැ.
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,945
    113
    uba ballek wegena enawada danne na

    1690349027132.png
     
    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    මචන්ලා මට මී ලගකදී ඉදන් ප්‍රශ්නයක් තියෙනවා.. මට මාර විදියට ගද සුවද දැනෙනේව.. office එකේ 3m වගේ ඉන්න උන්ගේ , බයික් එකේ යද්දී පාරේ අයිනේ යන කෙනාගේ ..ගද සුවද දැ නෙනවා.. office එකේ එකෙක් හරි දාඩිය ගද තිබ්බොත් ඉවරියි දවසම...ඌ 5 මිඉටර්ස් වගේ හිටියත් ඈති

    මොකෝ කරන්නේ බන් මේකට
    හෙම්බිරිස්සාව හැදෙනව වැඩිද
     
    • Like
    Reactions: Ryan08

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,039
    1
    8,875
    113
    -~උලක් උඩ-~
    මටත් මේ සීන් එක තියනවා බන්..මමත් ගඳ සුවඳට හයිපර් සෙන්සිටිව්..ඔය ජෑම් ගස් එහෙම තියෙන්නෙ.. මට ඒවා ලඟින් ඉන්න බෑ..ඒවයෙ හෙන ගඳක් දැනෙනවා.. අනික් අයට ඒක දැනෙන්නෙ නෑ ලු
     
    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    ne ban awuruddakata eka paarak wage
    එහෙම වෙන්න බෑ, ඔය පීනස් තත්වයක්. ඒකෙ සුලභ රෝග ලක්ෂණයක් තමයි අසාමාන්‍ය විදියට ගඳ/සුවඳ දැනීම.
     
    • Wow
    Reactions: Ryan08

    dentac

    Active member
  • Apr 8, 2014
    490
    85
    28
    එහෙම වෙන්න බෑ, ඔය පීනස් තත්වයක්. ඒකෙ සුලභ රෝග ලක්ෂණයක් තමයි අසාමාන්‍ය විදියට ගඳ/සුවඳ දැනීම.
    konde nam idenawa
     
    • Like
    Reactions: Ryan08

    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    මචන්ලා මට මී ලගකදී ඉදන් ප්‍රශ්නයක් තියෙනවා.. මට මාර විදියට ගද සුවද දැනෙනේව.. office එකේ 3m වගේ ඉන්න උන්ගේ , බයික් එකේ යද්දී පාරේ අයිනේ යන කෙනාගේ ..ගද සුවද දැ නෙනවා.. office එකේ එකෙක් හරි දාඩිය ගද තිබ්බොත් ඉවරියි දවසම...ඌ 5 මිඉටර්ස් වගේ හිටියත් ඈති

    මොකෝ කරන්නේ බන් මේකට
    Chest specialist, otolaryngologist කෙනෙක් හම්බ වෙලා ප්‍රශ්නෙ කිවොත් නරකද?
     
    • Haha
    Reactions: pitiye.appu

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,147
    67,483
    113
    Kannadiyak issarata gihin kihile smell eka balapan.kanadiye inna ekenage smell ekak enna puluwanda.ditte dittamattan
     
    • Haha
    Reactions: elakiriaddict

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113
    ගඳක් ගඳක් කියලා හිතපං..
    ඊට පස්සේ ගද ඇතිවෙලා පැවතිලා නැතිවෙනවා මෙනෙහි කරපං..
    👍