Wenas kam ban spell waraduna
උදාහරණයකට 20 ,45 ,70 විචලතාව
හොයන්නෙ කෝමද ?
උදාහරණයකට 20 ,45 ,70 විචලතාව
හොයන්නෙ කෝමද ?

20 ,45 ,70
x̄ =මධ්‍යනය = (20 +45 +70)/3 = 45
අපගමනය ......20 - 45 = -25
45- 45 = 0
70- 45 = 25
ආපු ඒව වර්ගකරල එකතුකරන්ඩ.. (-25)^2 + 0^2 +25^2
=625 + 625= 1250
තිබ්බ දත්ත ගාණෙන් 1ක් අඩුකරල ආපු උත්තරේ ඒකෙන් බෙදන්ඩ..දැන් විචාතාවය,v එනව
v= 1250/ (n-1)
= 1250/ (3-1)= 1250/2
=625
Mcn if it is sample only divide by (n-1)
For population divide by n
afaik that is correct ?
20 ,45 ,70
x̄ =මධ්‍යනය = (20 +45 +70)/3 = 45
අපගමනය ......20 - 45 = -25
45- 45 = 0
70- 45 = 25
ආපු ඒව වර්ගකරල එකතුකරන්ඩ.. (-25)^2 + 0^2 +25^2
=625 + 625= 1250
තිබ්බ දත්ත ගාණෙන් 1ක් අඩුකරල ආපු උත්තරේ ඒකෙන් බෙදන්ඩ..දැන් විචාතාවය,v එනව
v= 1250/ (n-1)
= 1250/ (3-1)= 1250/2
=625
Mcn if it is sample only divide by (n-1)
For population divide by n
afaik that is correct ?


Yes machan, for samples, you need to divide by (n-1) and for populations, you have to divide by n.
Your profile name is somewhat interesting. Following a stat degree?![]()

දන්නවද deta 3 ka version eka hoyanna
Suthraya dapalla koo
Not a stat dig
did some stat subjects
and when I was creating dis account SD was in the mind every time![]()

Sample ekaka or population ekaka varience eka hoya hati kyla ahpn
version newe varience
