ගනන් වැඩි කරපු තොපිට හොද වැඩේ.

N A K A M U R A

Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    කතාවට කියනවනෙ කටු කණ බල්ලො තමා සැර කියල මස් කන උන්ට වඩා. 🤭 🤭 🤭

    තෝව ගිහින් දාන්න ඕන ඩස්පයෝ රෙන අල පාත්තියකට අල ගලවන්න🤣🤣..මහ ලොකු හෙළයා ඉන්දියාවට දෙන දීම කෝමද.🤣🤣🤣

    Hrithik Roshan Bollywood GIF
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,684
    100,974
    113
    තෝව ගිහින් දාන්න ඕන ඩස්පයෝ රෙන අල පාත්තියකට අල ගලවන්න🤣🤣..මහ ලොකු හෙළයා ඉන්දියාවට දෙන දීම කෝමද.🤣🤣🤣
    කටු කණ බල්ලො තමා සැර 🤣🤣

    Hrithik Roshan Bollywood GIF
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,218
    18,866
    113
    අදාල නෑනේ
    මගේ ස්ටොක් එකේ රුපියල් 5000 ගානෙ ගත්ත බැලන්ටයින්ස් 1L බෝතල් 5ක් තියෙනව. දැන් එකක් රු20,000

    ගිය අවුරුද්දෙ 6000 ට ගත්ත William Lawsons විස්කි බෝතලේ 16,000

    2000ට ගත්ත වයින් බෝතල් දැන් 5000+

    කලින් දන්නවනං ස්ටොක් එක වැඩි කරගන්න තිබ්බ 😭
     
    • Like
    Reactions: topkollek