ගන්ගා මෑනියෝ

robert kolla

Member
Nov 1, 2016
110
29
0
ගන්ගා මෑනියන්ගේ එෆ්බී පේජ් එක බැලුවා.පිස්සුවගෙ...
https://www.facebook.com/gangasudarshaniamma/

උබලටත් මොනාහරි ප්‍රරස්න තියෙන්වන්ම් බලල හිත සැහැල්ලූ කරගනිල්ලා..
 
  • Like
Reactions: a2mdb

robert kolla

Member
Nov 1, 2016
110
29
0
කොමෙන්ටු කියවීමෙන් වලකින්න.සිදුවන අනතුරු වලට අපි අදාල නැත...
 

robert kolla

Member
Nov 1, 2016
110
29
0
කොහොමද ලන්කාවේ මාකටින් .මට හිතෙන්නේ තාම ලන්කාවේ සල්ලී හොයන්න පුලුවන්. කවුරුත් නොහිතන විදියට මාකටින් කරන්න ඕනේ.මිනිස්සු කොච්චර බැන්නත් ඩොන්ට් කේයාර්..සල්ලි සල්ලී..ඉරාජ් අරහම ගන්ගා මෙහෙම..පට්ට
 

D00

Banned
Oct 22, 2017
43
8
0
ගංගා තමා ගංගා... ගංගා.. ගංගා.. ගංගා!!!!!!
 

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඌරුවරිගේ වන්නිල ඇත්තෝ මගෙන් ආශිර්වාද ලබාගත් මොහොත..
    වන්නිල ඇත්තෝ සහ මම රාවනා රජු සමග මේ මොහොතේදී සජීවිව සම්බන්ද වී රටේ අනාගතය ගැන බොහෝ දේ කතා කලා...
    රාවනා රජුගේ බලය අප රටට දේශයට නොඅඩුව ලැබෙනවා.
     

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,961
    5,631
    113
    ඇඬෙනවා නේද පිංවතුනි. ඔය ලංකාවෙ පුරාම ඉන්න සාස්තර සෙට් එකටයි යකැදුරු සෙට් එකටයි බැරිවෙයිද ලංකාව ලෝකෙ දියුණුම රට කරන්න.
     

    robert kolla

    Member
    Nov 1, 2016
    110
    29
    0
    ඇඩීමෙන් පලක් නැත පින්වත.ගොඩ යාමට අඩිටන් කරගනු.ලන්කාවෙ තව ඔය හැන්ගිච්ච කවරු හරි අනාත වෙච්ච දෙය්‍යෙක් හොයා ගත්‍තනම් ගොඩේ ගොඩ..
     

    robert kolla

    Member
    Nov 1, 2016
    110
    29
    0
    රතුවෙලා...ගනගා මෑනියන්ගේ ගෝලයෙක් මාව රතු කරල කියහ්න්කෝ..පිනවත ඔබට දවස් 2ක් තුල අයහපතක් වනු ඇත.රේප් ගහගනින් පු$#
     
    Last edited:

    monson

    Well-known member
  • May 7, 2007
    25,528
    28,352
    113
    :P

    ඊයේ දින මාගේ නවතම කාර්‍යාලය විවෘත කිරීම සඳහා අතිගරු ජනපති තුමා පැමිනි අවස්තාව..

    ජය කාලි මා..


    22519044_227185921149006_7383350891852372129_n.jpg


    - https://www.facebook.com/gangasudar...4905994710332/227185921149006/?type=3&theater
     

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,961
    5,631
    113
    රතුවෙලා...ගනගා මෑනියන්ගේ ගෝලයෙක් මාව රතු කරල කියහ්න්කෝ..පිනවත ඔබට දවස් 2ක් තුල අයහපතක් වනු ඇත.රේප් ගහගනින් පු$#

    ඔන්න උඹව නිල් කලා.