අනේ පලයන් බන් යන්න.ඕවා ඔක්කොම උබලා වගේ ගන්ජාකාරයෝ හදාගත්ත දේවල්.බලපන්කො ගංජා ගහන එකෙකුයි නොගහන එකෙකුයි අරගෙන.මූණ කළු වෙලා ඇස් ඉදිමිලා දත් කළු වෙලා දැක්කහම බය වෙනවා.බෙනෆිට්ස් පක තමා..![]()

ඒකනම් ඇත්ත, මම දන්න එකෙකුත් ඉනන්ව ඒ යකත් ගංජා ගහල ගහල මූනේ ගංජා ගැට ඇවිත් ගෙඩ් ගෙඩි තියෙනවා දඩාර pimple ඇවිත් වගේ 
උ කරන්නේ pharmacy වලින් injection කටු අරන් අර ගංජා ගැට හිල් කරනවා
දැක්කම පන යනවා ගොන් ප#ගෙ වැඩ
ඒ වුනාට දෙන ටෝක්ස් නම් චේගුවේරත් පරාදයි
ටහිකෙන බෙනෆිට්ස් 

ගංජා ගහන එකෙක්ව දැක්ක ගමන් කියන්න පුළුවන්.මටත් ඕකේ ගුණ කියලා ගොඩක් අය පොවන්න ආවා.මම අද වෙනකන් කටේ තියලා නැහැ ඔය ජරාව.සිගරට් උනත් බොන එකෙක් ලගවත් මම ඉන්නේ නැහැ.new generation එක ගැන දුකයි.උන් අපි වගේ නෙමෙයි පට් ගාල අහුවෙනවා.
