ගන්ජා_කරදර

Rahula Kasun

Well-known member
  • Feb 1, 2013
    12,373
    13,690
    113
    හැමිනේශන්
    අනේ පලයන් බන් යන්න.ඕවා ඔක්කොම උබලා වගේ ගන්ජාකාරයෝ හදාගත්ත දේවල්.බලපන්කො ගංජා ගහන එකෙකුයි නොගහන එකෙකුයි අරගෙන.මූණ කළු වෙලා ඇස් ඉදිමිලා දත් කළු වෙලා දැක්කහම බය වෙනවා.බෙනෆිට්ස් පක තමා..:lol:

    :lol::lol: ඒකනම් ඇත්ත, මම දන්න එකෙකුත් ඉනන්ව ඒ යකත් ගංජා ගහල ගහල මූනේ ගංජා ගැට ඇවිත් ගෙඩ් ගෙඩි තියෙනවා දඩාර pimple ඇවිත් වගේ :baffled::baffled: උ කරන්නේ pharmacy වලින් injection කටු අරන් අර ගංජා ගැට හිල් කරනවා :sorry: දැක්කම පන යනවා ගොන් ප#ගෙ වැඩ :baffled: ඒ වුනාට දෙන ටෝක්ස් නම් චේගුවේරත් පරාදයි :lol: ටහිකෙන බෙනෆිට්ස් :lol::lol:
     

    Metal boy

    Well-known member
  • Apr 27, 2016
    1,051
    738
    113
    West නා හිර
    කොහොම හරි ඕක නතර කරපං,
    ගෙවල් පැත්තේ පොඩි උන් එහෙම ඉන්නවනම් කල්පනාවෙන්.
     

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,602
    25,477
    113
    :lol:උබේ දේශපාලන කතා කොහොම උනත් මේ කතාව 100%ක් ඇත්ත.ලංකාවේ උන් දේකට ඇබ්බැහි උනොත් උනාම තමා.ඊට පස්සේ ඒ ඇබ්බැහි උන දේ ගුණ වයන්න පටන් ගන්නවා තමන්ගේ හිත රවට්ටගන්න.මම දන්න ගංජා ගහන උන් ඉන්නවා ඔය කිව්වා වගේ පෙනුම තියෙන.සමහරු කටුස්සෝ වගේ.ඒ උනාට කියන්නේ ගංජා ගහපුවහම හොදට කන්න පුළුවන් කියලා.හැබැයි කාපු ඒවා ඇගට නම් අල්ලන්නේ නැහැ.:Dගංජා ගහන එකෙක්ව දැක්ක ගමන් කියන්න පුළුවන්.මටත් ඕකේ ගුණ කියලා ගොඩක් අය පොවන්න ආවා.මම අද වෙනකන් කටේ තියලා නැහැ ඔය ජරාව.සිගරට් උනත් බොන එකෙක් ලගවත් මම ඉන්නේ නැහැ.new generation එක ගැන දුකයි.උන් අපි වගේ නෙමෙයි පට් ගාල අහුවෙනවා.:(

    oya Ganja gahala newe ban, KG kiyana jarawa beela
     

    QD006

    Junior member
  • Mar 13, 2018
    92
    7
    18
    un ganja witharai gahanne kiyala umba danne kohomada?

    pure smoke eka ubalai gedharata aawata awulak na
    wena jaraawa kalawan karapuwa awul

    un thaga daanna enawanam eikata monawa hari karapan
     

    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    උන් ගංජා ගහන පොට් එකේ උබ තඩි බොකක් දාලා තියපන්.
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    කඩදාසි කොළවල ඔතල ගැහුවම විස වැඩියි. අනික දැණ් උන් ගහන්නෙ ගංජ නෙමෙයි කේජී

    ow eka atta. dan oya kollo gahana ewa thanikara chemicals spray karapuwa.
    owa gahala dan inna kollonge agawal palahan. as athulata gihin.
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    umba game adurana set ekak nadda? dan umba oka police gihin okunwa nikam hari alluwathin umbalata inna wenne na game. okun umbalagen nitarama gema ilanna balanne.

    hodama seen eka ara ekek kiwwa wage hoda bogak dapan. apahu enne na.
     
    • Like
    Reactions: Sachira123
    මේකේ උන්ගෙ කමෙන්ට් දැක්කම පිස්සු හැදුනා සමහරු ආතල් එකට අරහෙම කරපන් මෙහෙම කරපන් කියලා කමෙන්ට් කරලා තිබ්බා
    තව උන් අරුන්ව මරන් කන්න තරන් තරහෙන් කමෙන්ට් කරලා තිබුනා..
    ඒත් උන් කරන වැඩේ මටනම් වැරැද්දක් පේන්න නෑ . මොකද උන් ඒක කරන්නෙ උන්ගෙ ප්ලේස් එකක උන්ගෙ සල්ලි වලින් ඉතිං ඒකෙ ඇති වරදක් මටනම් පේන්නෑ අනික ගන්ජා වලින් මහ දුමක් එන්නෙ නෑ ගෙයි ඉන්න බැරි වෙන තරමට උබට උන් එක්ක තියෙන්නෙ වෙනම අවුලක් එක්කො උබේ ලමයි පුරුදුවෙයි කියලා බයට . නැත්තම් උන්ට මොනවා හරි කරලා උබ මාර සතුටක් ලබන්න හදන එකෙක්........
     
    • Like
    Reactions: Kalegana
    එකයිනෙ කැපුවෙ හුකෑස්:lol::lol::lol::lol::lol:

    reputation_neg.gif
    ගන්ජා_කරදර 09-16-2018 06:05 PM tho ganja karayek kiyala api palida pako.
     
    එකයිනෙ කැපුවෙ හුකෑස්:lol::lol::lol::lol::lol:

    reputation_neg.gif
    ගන්ජා_කරදර 09-16-2018 06:05 PM tho ganja karayek kiyala api palida pako.

    යාන්තම් 9ක් කපාගත්ත නෙහ් වෙන එකවුන් නැතේ

    reputation_neg.gif
    ගන්ජා_කරදර 09-16-2018 06:16 PM Ane hukahan
    reputation_neg.gif
    ගන්ජා_කරදර 09-16-2018 06:11 PM Ganja ballata ridila
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,971
    17,603
    113
    Nowhere
    කව්රුවත් නැති වෙලාවක් බලලා රීපන් හොදට. ගූ මදි නං අනිත් අයගේ ගූත් ගෙනැත් දාපන්. ගූ විසිරෙන තරමට හොදයි. ගොම ගොඩට රතිඥා දැම්මා ගේ තියෙනවනං සුපිරි
     

    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    466
    83
    මේකේ උන්ගෙ කමෙන්ට් දැක්කම පිස්සු හැදුනා සමහරු ආතල් එකට අරහෙම කරපන් මෙහෙම කරපන් කියලා කමෙන්ට් කරලා තිබ්බා
    තව උන් අරුන්ව මරන් කන්න තරන් තරහෙන් කමෙන්ට් කරලා තිබුනා..
    ඒත් උන් කරන වැඩේ මටනම් වැරැද්දක් පේන්න නෑ . මොකද උන් ඒක කරන්නෙ උන්ගෙ ප්ලේස් එකක උන්ගෙ සල්ලි වලින් ඉතිං ඒකෙ ඇති වරදක් මටනම් පේන්නෑ අනික ගන්ජා වලින් මහ දුමක් එන්නෙ නෑ ගෙයි ඉන්න බැරි වෙන තරමට උබට උන් එක්ක තියෙන්නෙ වෙනම අවුලක් එක්කො උබේ ලමයි පුරුදුවෙයි කියලා බයට . නැත්තම් උන්ට මොනවා හරි කරලා උබ මාර සතුටක් ලබන්න හදන එකෙක්........

    සිරාවට යකෝ ගන්ජ දුම අල්ලපු වත්තට යන්න තරම් උන් ගිනි ගොඩක් ගහල ඒකට ගන්ජ දාලද ගහන්නෙ
     
    • Like
    Reactions: Sachira123

    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    දුම නෙවෙයි scene එක මන්නන් හිතන විදිහට ඔහොම ප්‍රශ්නෙකදි, ගමේ ඉන්න වැඩකට නැති එවුන්නේ කැරකෙන්නේ ඔතන. ගෙදර එවුන්ගේ ආරක්ශාවට case ඇති.