ගන්ධබ්බයෙකුගේ මුල් දින හත

Alaya

Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    ගන්ධබ්බයෙකුගේ මුල් දින හත

    1_zpsqjla0aok.jpg

    2_zpshiqbntwd.jpg

    3_zps7ai5fi1u.jpg

    4_zpsr02kezdf.jpg

    5_zpsw83nswi6.jpg

    6_zps2wtk3ha0.jpg

    http://helabodhupiyuma.net
     
    • Like
    Reactions: kash123 and blow j

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,088
    34,631
    113
    සද්ධර්මය විකෘති නොකර හිටිපන්. මිය යන පුද්ගලයා ඒ මොහොතේම කර්මානුරූපව බ්‍රහ්ම, දිව්‍ය මනුශ්‍ය, ප්‍රේත, තිරිසන්, අසුර හෝ නිරිසත්වයකු වෙලා උපදිනවා. ආයේ ගන්ධබ්බ කතාවක් නෑ.
     
    sthumi

    Well-known member
  • Apr 9, 2009
    2,104
    158
    63
    සද්ධර්මය විකෘති නොකර හිටිපන්. මිය යන පුද්ගලයා ඒ මොහොතේම කර්මානුරූපව බ්‍රහ්ම, දිව්‍ය මනුශ්‍ය, ප්‍රේත, තිරිසන්, අසුර හෝ නිරිසත්වයකු වෙලා උපදිනවා. ආයේ ගන්ධබ්බ කතාවක් නෑ.
    :yes::yes:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,938
    40,770
    113
    මන්දා බන් මම නම් මේ කියලා තියෙන ඔක්කෝටම එකඟ නෑ. "ඉදවා හුරංවා" අර්ථ දක්වලා තියෙනවත් වැරදියි. ගන්ධබ්බයෙක් කියන්නේ තවත් තැනක ඉපදුන සත්වයෙක්. තමන්ගේ පිනට ගැලපෙන මව් කුසක් හෝ වෙනත් ස්ථානයක උපත ලබන්න සුදුසු කාලය එනකම් ගතකරන අවධියක්.
     
    selinux57

    Active member
  • Jul 19, 2016
    416
    134
    43
    "තිබ්බත මලපොත" ගැනයි ඔය කියන්නේ. එකේ තමයි ඔහොම දවස් හතක් ගැන කියවෙන්නේ.....
    මම ඒපොත කියවල තියනවා.බුදු දහමේ එහෙම දෙයක් ගැන සදහනක් නෑ.
     
    selinux57

    Active member
  • Jul 19, 2016
    416
    134
    43
    "මයර්ස් ගේ සත්මහල් ලෝකය" කියල දෙයකුත් තියනවා.
    ඒ මහාචාර්යවරයා මරනින් මතු ජීවිතය ගැන උනන්දුවු කෙනෙක්.ඔහු සිසුන්ට කියල තියනවා තමුන් කවදාහරි මියගියාම ඒගැන තොරතුරු එවන්නම් කියල.ඔහු එසේ විස්තරයක් කරලා තියනවා, මහල් හතකට මියගියකෙනා ක්‍රම ක්‍රමයෙන් ගමන් කරනවා කියල.(මහල් කියලා කියන්නේ "ලෙවල්" වගේදේයක් )
     
    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    සද්ධර්මය විකෘති නොකර හිටිපන්. මිය යන පුද්ගලයා ඒ මොහොතේම කර්මානුරූපව බ්‍රහ්ම, දිව්‍ය මනුශ්‍ය, ප්‍රේත, තිරිසන්, අසුර හෝ නිරිසත්වයකු වෙලා උපදිනවා. ආයේ ගන්ධබ්බ කතාවක් නෑ.

    හරි මේක වැරදිනම් හරි දේ කියමු බලන්න
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,088
    34,631
    113
    "තමන්ගේ පිනට ගැලපෙන මව් කුසක් හෝ වෙනත් ස්ථානයක උපත ලබන්න සුදුසු කාලය එනකම් ගතකරන අවධියක්."

    තමන්ගෙ පිනට ගැලපෙන තැන ලබාගන්න Waiting List එකේ ඉන්න දෙයක් නෑ. මැරෙන මොහොතෙම සුදුසු තැන ලැබෙනවා. දැන් බලන්න චත්ත මානවකගේ කතාව, හොරු රැලක් පිටිපස්සෙන් ඇවිත් කොටනකම්ම දන්නේ නෑ. වේලාවට එයා තෙරුවන් කෙරෙහි සිත පහැදීමෙන් ඒවේලාවේ සිටි නිසා මැරිලා ඒමොහොතේ්ම දිව්‍ය උපතක් ලැබුවා. ආයේ දවස් හතක කතාවක් නෑ. අදත් කවුරුහරි එත පාරටම ඇක්සිඩන්ට් එකක් වෙලා මලත්, එයා ඒමොහොත්ම තමන්ගේ පිනට සුදුසු තැනක උපදිනවා. උදා- දිව්‍ය බ්‍රහ්ම මනුශ්‍ය තිරිසන් ප්‍රේත අසුර නිරිසත්ව
     
    L Style

    Well-known member
  • Nov 20, 2010
    1,486
    336
    83
    Kandy
    සද්ධර්මය විකෘති නොකර හිටිපන්. මිය යන පුද්ගලයා ඒ මොහොතේම කර්මානුරූපව බ්‍රහ්ම, දිව්‍ය මනුශ්‍ය, ප්‍රේත, තිරිසන්, අසුර හෝ නිරිසත්වයකු වෙලා උපදිනවා. ආයේ ගන්ධබ්බ කතාවක් නෑ.

    You'r 100% correct
     
    selinux57

    Active member
  • Jul 19, 2016
    416
    134
    43
    හරි මේක වැරදිනම් හරි දේ කියමු බලන්න

    මගේ මතය:
    ඕපපතික උපතක් කවුරුහරි ලබනවානම් එය ඒසැනින්ම සිදුවන බවයි , මගේ හැගීම .(හේතුව කර්මානුරුපීව පහලවීමක් සිදුවන නිසා , ඔහුට ලැබියයුතු/නොලැබියයුතු අන්ගෝපාන්ග සමග අවකාශයතුල "ප්‍රොඩක්ට්" එක පහලවීමට බාදාවක් නෑ. )

    නමුත් මිනිස් තිරිසන් උපතක් ලැබීම යන සන්සිද්ධියේදී. ඊට ටිකක් වෙනස්.
    මෙතනදී නැවත උපතලබන්නාහට කර්මානුරුපීව ලැබියයුතු අන්ගෝපාන්ග[ලස්සන කැත/වත් පොහොසත් කම්/සම්‍යක්දුශ්ටික තැනක් උප්පත්තිය ] සමග එකී ප්‍රොඩක්ට් එක හදන්න කාලයක් ගතවෙන්න ඉඩතියනවා.රෙඩිමේඩ් තිබ්බොත් හරි..

    මෙසේ කීමට හේතු-
    පෙර භවය කියන ලමයින් ,තමුන් ටික කලක් පාවෙමින් හිටියා කීම.
    මෝහනය කල අයත් මෙසේම කීම.
    "ගන්දබ්බෝ පච්චුපටිටිතෝ හෝති" ලෙස ගන්ධබ්බයෙකුගේ පැමිනීමක් සදහන් කිරීම.

    (චුති/පටිසන්ධි/ඔක්කන්ති කියන ඒවාගේ වෙනස කියවාගත්තොත් ඔතන ගැටලුවක් එන්නේ නෑ. )
     
    Last edited:

    Yevon1992

    Well-known member
  • Sep 3, 2012
    2,010
    394
    83
    kottawa
    සද්ධර්මය විකෘති නොකර හිටිපන්. මිය යන පුද්ගලයා ඒ මොහොතේම කර්මානුරූපව බ්‍රහ්ම, දිව්‍ය මනුශ්‍ය, ප්‍රේත, තිරිසන්, අසුර හෝ නිරිසත්වයකු වෙලා උපදිනවා. ආයේ ගන්ධබ්බ කතාවක් නෑ.

    ethakota mala giya nathinta pin anumodana karanne ai
     
    ow neda
     
    • Like
    Reactions: selinux57

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,088
    34,631
    113
    ethakota mala giya nathinta pin anumodana karanne ai

    මලගිය පුද්ගලයා පරදත්තූපජීවි නම් වූ ප්‍රේත සත්වයෙක්වෙලා ඉන්නවනම් පමනක් නෑදැයෝ දෙන පින අනුමෝදන් වෙලා සැපයට පත්වෙන්න පුලුවන්. කෙසේ නමුත් මියගිය උදවියට පින් දෙන්නේ කළගුණ සැලකීමක් වශයෙන්. මිය ගිය හැමෝටම පින් අනුමොදන් වෙන්න බෑ. උදාහරණයකට අපි දැන් මිනිස්සු වෙලා ඉපදිලානේ ඉන්නේ එතකොට අපේ පෙර ජීවිතයේ නෑදැයෝ අපි සිහිපත් කරලා පින්කම් කරනවා ඇතිනේ ඉතින් ඒ පින් අපිට ලැබෙන්නේ නෑ. ලැබෙනවනම් අපිට රස්සාවල් කරගෙන කටු කාගෙන හම්බකරන්න ඕන නෑ නේ.

    අද බෞද්ධ කියලා කියාගන්න ගොඩක් දෙනෙක්ට තියෙන අවුල නියම සද්ධර්මය නොදන්න කම සහ නියම ධර්මය හොයන්නවත් ඕන කමක් නැති එක.
     
    • Like
    Reactions: selinux57

    naveenenushan

    Well-known member
  • Oct 2, 2009
    2,984
    346
    83
    Payagala
    මලගිය පුද්ගලයා පරදත්තූපජීවි නම් වූ ප්‍රේත සත්වයෙක්වෙලා ඉන්නවනම් පමනක් නෑදැයෝ දෙන පින අනුමෝදන් වෙලා සැපයට පත්වෙන්න පුලුවන්. කෙසේ නමුත් මියගිය උදවියට පින් දෙන්නේ කළගුණ සැලකීමක් වශයෙන්. මිය ගිය හැමෝටම පින් අනුමොදන් වෙන්න බෑ. උදාහරණයකට අපි දැන් මිනිස්සු වෙලා ඉපදිලානේ ඉන්නේ එතකොට අපේ පෙර ජීවිතයේ නෑදැයෝ අපි සිහිපත් කරලා පින්කම් කරනවා ඇතිනේ ඉතින් ඒ පින් අපිට ලැබෙන්නේ නෑ. ලැබෙනවනම් අපිට රස්සාවල් කරගෙන කටු කාගෙන හම්බකරන්න ඕන නෑ නේ.

    අද බෞද්ධ කියලා කියාගන්න ගොඩක් දෙනෙක්ට තියෙන අවුල නියම සද්ධර්මය නොදන්න කම සහ නියම ධර්මය හොයන්නවත් ඕන කමක් නැති එක.

    :D:D
     
    shammaxxy

    Well-known member
  • May 21, 2011
    1,331
    347
    83
    ඕපපාතික නොවන කෙනෙකුට ගන්ධබ්බ අවස්ථාවක් තියෙන්නේ පුළුවන්. ඒකත් ඉතින් භවයක් තමයි. උපදින්න සරිලන ගැබක් set වෙනකන් අවුරුදු ගානක් වුනත් ගන්ධබ්බ අවස්ථාවේ ඉන්න පුළුවන්. ඒක තමයි දෙමව්පියන් මැරීම ආනන්තර්ය පාප කර්මයක් වෙන්නේ. අපි ගැබක් හොය හොයා ගන්ධබ්බ අවස්ථාවේ ඉන්නකොට දෙමව්පියන් අපිට ඉපදෙන්න සරිලන අවස්ථාවක් ඇති කරදුන්නට.
     
    nalaka526

    Active member
  • Aug 4, 2006
    462
    176
    43
    Arangala
    සද්ධර්මය විකෘති නොකර හිටිපන්. මිය යන පුද්ගලයා ඒ මොහොතේම කර්මානුරූපව බ්‍රහ්ම, දිව්‍ය මනුශ්‍ය, ප්‍රේත, තිරිසන්, අසුර හෝ නිරිසත්වයකු වෙලා උපදිනවා. ආයේ ගන්ධබ්බ කතාවක් නෑ.

    :yes::yes::yes::yes::yes: