සද්ධර්මය විකෘති නොකර හිටිපන්. මිය යන පුද්ගලයා ඒ මොහොතේම කර්මානුරූපව බ්‍රහ්ම, දිව්‍ය මනුශ්‍ය, ප්‍රේත, තිරිසන්, අසුර හෝ නිරිසත්වයකු වෙලා උපදිනවා. ආයේ ගන්ධබ්බ කතාවක් නෑ.

හරි මේක වැරදිනම් හරි දේ කියමු බලන්න
සද්ධර්මය විකෘති නොකර හිටිපන්. මිය යන පුද්ගලයා ඒ මොහොතේම කර්මානුරූපව බ්‍රහ්ම, දිව්‍ය මනුශ්‍ය, ප්‍රේත, තිරිසන්, අසුර හෝ නිරිසත්වයකු වෙලා උපදිනවා. ආයේ ගන්ධබ්බ කතාවක් නෑ.
මගේ මතය:
ඕපපතික උපතක් කවුරුහරි ලබනවානම් එය ඒසැනින්ම සිදුවන බවයි , මගේ හැගීම .(හේතුව කර්මානුරුපීව පහලවීමක් සිදුවන නිසා , ඔහුට ලැබියයුතු/නොලැබියයුතු අන්ගෝපාන්ග සමග අවකාශයතුල "ප්‍රොඩක්ට්" එක පහලවීමට බාදාවක් නෑ. )
නමුත් මිනිස් තිරිසන් උපතක් ලැබීම යන සන්සිද්ධියේදී. ඊට ටිකක් වෙනස්.
මෙතනදී නැවත උපතලබන්නාහට කර්මානුරුපීව ලැබියයුතු අන්ගෝපාන්ග[ලස්සන කැත/වත් පොහොසත් කම්/සම්යක්දුශ්ටික තැනක් උප්පත්තිය ] සමග එකී ප්‍රොඩක්ට් එක හදන්න කාලයක් ගතවෙන්න ඉඩතියනවා.රෙඩිමේඩ් තිබ්බොත් හරි..
මෙසේ කීමට හේතු-
පෙර භවය කියන ලමයින් ,තමුන් ටික කලක් පාවෙමින් හිටියා කීම.
මෝහනය කල අයත් මෙසේම කීම.
"ගන්දබ්බෝ පච්චුපටිටිතෝ හෝති" ලෙස ගන්ධබ්බයෙකුගේ පැමිනීමක් සදහන් කිරීම.
(චුති/පටිසන්ධි/ඔක්කන්ති කියන ඒවාගේ වෙනස කියවාගත්තොත් ඔතන ගැටලුවක් එන්නේ නෑ. )
ethakota mala giya nathinta pin anumodana karanne ai
මලගිය පුද්ගලයා පරදත්තූපජීවි නම් වූ ප්‍රේත සත්වයෙක්වෙලා ඉන්නවනම් පමනක් නෑදැයෝ දෙන පින අනුමෝදන් වෙලා සැපයට පත්වෙන්න පුලුවන්. කෙසේ නමුත් මියගිය උදවියට පින් දෙන්නේ කළගුණ සැලකීමක් වශයෙන්. මිය ගිය හැමෝටම පින් අනුමොදන් වෙන්න බෑ. උදාහරණයකට අපි දැන් මිනිස්සු වෙලා ඉපදිලානේ ඉන්නේ එතකොට අපේ පෙර ජීවිතයේ නෑදැයෝ අපි සිහිපත් කරලා පින්කම් කරනවා ඇතිනේ ඉතින් ඒ පින් අපිට ලැබෙන්නේ නෑ. ලැබෙනවනම් අපිට රස්සාවල් කරගෙන කටු කාගෙන හම්බකරන්න ඕන නෑ නේ.
අද බෞද්ධ කියලා කියාගන්න ගොඩක් දෙනෙක්ට තියෙන අවුල නියම සද්ධර්මය නොදන්න කම සහ නියම ධර්මය හොයන්නවත් ඕන කමක් නැති එක.

සද්ධර්මය විකෘති නොකර හිටිපන්. මිය යන පුද්ගලයා ඒ මොහොතේම කර්මානුරූපව බ්‍රහ්ම, දිව්‍ය මනුශ්‍ය, ප්‍රේත, තිරිසන්, අසුර හෝ නිරිසත්වයකු වෙලා උපදිනවා. ආයේ ගන්ධබ්බ කතාවක් නෑ.