ගන්නෝරුව ගන්නෝරුව

TakurZ

Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    ගන්නෝරුව ගන්නෝරුව

    මට හිතෙන හැටියට ‍අපේ ගමට මෙන්න මෙහෙමයි නම හැදුනෙ:P

    ඒ කාලෙ සිද්ද වෙච්ච දෙයක් මේ :)
    කොල්ලො කෙල්ලො කිව්වෙ මෙහෙට.....
    ගන්නෝරුව ගන්නෝරුව කියල:)
    තාමත් කියන්නෙ එහෙම තමයි:P
    එකෝමත් එක කාලෙක....ඒ කියන්නෙ සුද්දගෙ කාලෙ එක්දහස් අටසිය ගනන් වල,
    ඔය දුෂ්ට පාපිෂ්ට ගෙරි සුද්දා...ආව කියනවනෙ කදුරට රාජධානිය ආක්‍රමණය කරන්ට:angry::angry::angry:
    එකල්හි අ‍පගේ නරෝත්තමයන් වහන්සෙ ගිහින් තියෙනව ඔය කියන අසවල් ප්‍රදේසයෙ උයන් කෙළින්ට..
    උයන් කෙළින්ට කිව්වට මුන්දෑ ගොහින් කොරා කියන්නෙ මුවන් මරන එක නොවැ:P
    මෙසේ රජා මුවන්ට කෙළව කෙළවා සිටින කල්හි....
    රජ සෙන්පතිට බොහෝ සේ පැන් පිපාසාවක් (වතුර තිබහක්) ඇතිවන්නට වූහ.
    එසේ හෙයින් ඔහු තුමා අසල වූ මහවැලි නදිය කරා පවනට බදු වේගයෙන්ද, දුන්නෙන් මිදුනු හීයක් සේ ද...අසුරු සැනින් ද එළබියාහුය.:):)
    ‍අපගේ සෙන්පතීන්වහන්සේ මහවැලි නදියෙන් මුව දොවා, ඉක්බිත්තෙන් බීමට දිය පොදක් ගත්
    ක්ෂණයෙහි....ඩිෂූං...ඩෝං....යනුවෙන් ඇසුනු මහා හඩින් කම්පිතව අතෙහි වූ දිය සිලි සිලි හඩින් බිමට පත බෑවුනි. එතුමා එවන් දෙයකින් සුලුදිය පහ වීමට බියගුල්ලකු නොවූවද,
    මදක් අන්ද මන්ද වී, තෝන්තු වී, හැල හොල්මනක් නැතුව..වහා හැරී බැලූ කලී...
    මදක් එපිටින් මහා පැණි වරකා වෘක්ෂයෙන් මහා පැණි වරකා අත්තක් කඩා වැටෙනු පෙනී..
    "හුටා,..එහෙනම් ගැහුව නේද? පැණි වරක ගහටත් හෙණ" යයි තමාටම තෙපලා ගති.
    තව ද "හොදයි රජෝ උබ කාපන් මුව මස්, මම කන්නම් පැණි වරකා" යනුවෙන් ද උජාරුවෙන් තෙපලීය.:P
    ඉනික්බිති පැන් බීම ඉවත ලූ ඔහු, තම බිරියට කොස් කොටා දීමෙන්ම මොට්ට වූ කඩු කබල ද අමෝරාගෙන, :shocked:
    පැණි වරකා වෘක්ෂය කරා එසැනින් එළැබියාහුය.:)
    අත්තත් සමග පැණි වරකා ද බිම තැනින් තැන විය. ක‍ටින් කෙළ බේරි බේරී...:P
    වරකයකට වැඩේ දීමට වරකයක් වෙත අපගේ සෙන්පතීන්වහන්සේ මහත් තේජසින් මදක් නැමුනු කාලයෙහි..
    එතුමාගේ කණ ආසන්නයේම කලින් වූ හෙණ හඩම ඇසින. භයෙන් බිරාන්තව තුෂ්නිම්භූතව...
    නැවතත් අන්ද මන්ද ව මෙවර කොන්ද ද කෙලින් ව රෝම ඩැහ ගැන් වී දෙපයින් නැගී බිම දිගා වී....
    වරකා ඉවත ලූ හෙතම මදක් තමාට ඔබ්බෙන් වූ වල් ගොමුව ඈත් මෑත් කොට හොදින් තදින් යහමින් විපරම් පාරක් දැමීය.:)
    "wtf, අම්මට හුඩු පර සුද්දො නේද අර එන්නෙ":shocked: යයි තමාටම තෙපලා ගත් හෙතෙමේට...
    දෙයියෝ බුදුන් සිහි වී, සිය දරු පවුල ද සිහි වී, කල නොකල හොද නරක තක්කඩි නෝන්ඩි නෝන්ජල් වැඩ රාජකාරි සියල්ල ද සිහි වී,
    අවසානයේ මහ රජාවද සිහි විය.:baffled::P:oo:
    හංසයා දියෙන් කිරි වෙන්කරගන්නා සේ සෙන්පති ද හෙණ හඩින් වෙඩි හඩ වෙන්කර අතැඹුලක් සේ පෙර ඇසුණු හඩ වෙඩි හඩම බව දැන ගත්තාහුය.
    ඉක්බිත්තෙන් වහා පියවි සිහියට එළබගත් අප මහා සෙන්පති තුමා...
    "පළමුව ද මගේ රාජධානිය, දෙවනුව ද රාජධානිය, තෙවනුව ද රාජධානිය..!" ලෙස සිංහනාද කොට..
    වහා නැගී සිට ආපසු හැරී "පණ එපා...!" යයි ‍තෙපලමින් මහවැලි නදිය වෙත ක්ෂණයෙන් යහපත් වූවේය.
    අනතුරුව "දේවයන් වහන්සෝ..දේවයන් වහන්සෝ..මහරජෝ...මහරජෝ...මෙහාට සැපත් වන්ටෝ...සුද්දො එන්න්න්න්න්න්න්න්න්න්නෝ" යයි මහ හඩින් යටි ගිරියෙන් බෙරිහන් තෙපලන්නට වීය.
    ඒ ඇසුනු අප මහා නරෝත්තමයන් වහන්සේ උයන් කෙලිය අහක දමා ක්ෂණයෙන් මහා තේජසින් මහවැලි නදිය වෙත සැපත් වන්නට යෙදුනි.:)
    ඊටත් පස්සෙ,
    "අහා...සුද්දට බියවී පලා නොයෙමි..එම්බා සෙන්පතිය, ගනු කඩුව යමු සටනට"
    ලෙස රජාණන් සෙන්පතිට වීර වදන් ‍වදාරන්නට විය.:)
    "අෆෝ රජාණනි, මට නම් නොහැක. මගේ කඩුව ද අහවල් කොස් ගස ළගය.
    උන් ගල් කටස්, බයිනෙත්තු, කැටපෝල් යනාදී එකී මෙකී නොකී යටකී මතුකී ‍‍බොහෝ අවි ආයුධ දරන්නාහූය.
    සේනාවද බොහෝ කොට ඇත්තාහුය.
    අප දැන් පලා ගොස් මතු කල්හි රිටර්න් එක නොමද ව ම පොළියත් සමගම ලබාදෙමු.":):growl::no::)
    සෙන්පතිතුමාගෙ කතාවෙන් ත්‍රිල්ව ‍ෆුල් චූන්ව ගිය රජතුමා....
    "ෂහ්..මරුනෙ...ෆට්ට අදහස....ෆට්ටේ ‍ෆට්ට":P

    තවද අසල වූ ඔරුවක් සෙන්පතිට පෙන්වා ,

    "
    සෙන්පති...ගන්න ඔරුව..ගන්න ඔරුව.." ලෙස වදාරන ලද්දේය.
    ("මූ මා සමග නිසා තමයි මෙච්චර මොළේ පොලිෂ් වෙලා තියෙන්නෙ" යයි රජාණන් තමාටම තෙපළා ගන්නා ලදී.:))

    එතැන් පටන් රජාණන්
    ගන්න ඔරුව..ගන්න ඔරුව.. ලෙස වදාරන ප්‍රදේශය ගන්නෝරුව ‍ලෙස ගැමි වහරට එක් වන්නට ඇති:shocked::):):)









    මෙහි එන නම් ගම් සියල්ල මනක්කල්පිතය. කතාව ද මනක්කල්පිතය.:):):):shocked:

    .~Kingtakur©~.
     
    Last edited:

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඔහොම නෙමේ ... ඉස්සර රජතුමාගෙ නාවික හමුදාවෙ ගන් එක සවි කරපු ඔරුව තිබ්බ තෑන තමා ගන්නොරුව කියන්නෙ... (ටාසන් බාප්පාගේ කතාවකිනී):P:lol::lol:
     

    dumasrc

    Member
    Oct 6, 2009
    3,768
    365
    0
    kaduwela

    dinak sithawaka rajasinha rajathuma parangith ekka yaddeya yanawa oya peththen yanakota eka emathiyekuta welaka wetila thibila hamba una kaduwak amthiya meka rajathuma gawata aragana gihin kiuwala rajathumani ela kaduwak hamba una kiyala ita passe

    ela +kaduwa > kaduwa ela > kaduwela :P:P:P:P:P:D:D:D
     
    Last edited:
    • Like
    Reactions: Zodiac

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    kaduwela

    dinak sithawaka rajasinha rajathuma parangith ekka yaddeya yanawa oya peththen yanakota eka emathiyekuta welaka wetila thibila hamba una kaduwak amthiya meka rajathuma gawata aragana gihin kiuwala rajathumani ela kaduwak hamba una kiyala ita passe

    ela +kaduwa > kaduwa ela > kaduwela :P:P:P:P:P:D:D:D

    kaduwa > wele = kaduwela :P
     

    dumasrc

    Member
    Oct 6, 2009
    3,768
    365
    0
    thoatalaga

    issara thotalaga ta kiyala thiyenne mauragama kiyala dutugemunu rajathuma elara ekka udda karanakota anthima uddeta mauragama yodagamu kiyala elarata kiuwala e welawe elara rajathuma kiuwalu uba ehema kiyanna eththe thota laga hinda wenna ethi kiyala

    eda idala

    thota +laga =thotalaga
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    තොත්තබබා;7578647 said:
    Niyamayi. balagena yanakota TakurZ inneth maha virawaru hitiya pattakane :lol:
    හම් හම්:)

    sha.. ela ne...
    :):)

    ඔහොම නෙමේ ... ඉස්සර රජතුමාගෙ නාවික හමුදාවෙ ගන් එක සවි කරපු ඔරුව තිබ්බ තෑන තමා ගන්නොරුව කියන්නෙ... (ටාසන් බාප්පාගේ කතාවකිනී):P:lol::lol:
    ටාසන්ට වැරදිලා:P මෙන්න මේකයි උනේ:)

    kaduwela

    dinak sithawaka rajasinha rajathuma parangith ekka yaddeya yanawa oya peththen yanakota eka emathiyekuta welaka wetila thibila hamba una kaduwak amthiya meka rajathuma gawata aragana gihin kiuwala rajathumani ela kaduwak hamba una kiyala ita passe

    ela +kaduwa > kaduwa ela > kaduwela :P:P:P:P:P:D:D:D
    :shocked: ඒ මචං ඇල්කඩුව නෙමෙයි ද ?:lol::lol::lol:

    kaduwa > wele = kaduwela :P
    :)

    thoatalaga

    issara thotalaga ta kiyala thiyenne mauragama kiyala dutugemunu rajathuma elara ekka udda karanakota anthima uddeta mauragama yodagamu kiyala elarata kiuwala e welawe elara rajathuma kiuwalu uba ehema kiyanna eththe thota laga hinda wenna ethi kiyala

    eda idala

    thota +laga =thotalaga
    :lol::lol:
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    මේක නම් එලකිරි :lol:
    රෙප් ++
    ස්තූති වේවා;)

    Niyama kathawa Takurz...:lol:
    meka haduwa kenage kate masuran danna ona :eek::rofl:
    කථාව, පිටපත, අධ්‍යක්ෂණය ඔක්කෝම මම, හැබයි ඕං මසුරන් හෙම දානව නෙවෙයි මගෙ කටේ:P
    චොකලට්, පැණිකේක් වගේ දෙයක් නම් අවුලක් නෑ:):)

    :lol::lol::lol:

    ela.. ela....
    :)

    පට්ට කතාව මචං..... :lol: :lol:

    +4
    තැන්කූ.. තැන්කූ.:):)