වැදගත් මචන් ++++![]()
Good post bro, Thank you very much![]()
etakota commercial bank nam Rep +6
thanks rep added

වැදගත් මචන් ++++![]()
Good post bro, Thank you very much![]()
etakota commercial bank nam Rep +6

cc25000 limit akak tynwa nm 70 000 lapak gaana bariada cc walin offerakak dena inda cc walin pay karala awelema cc akata salii danawanm
uba idea kare mokadda machan therune na![]()

Rs 30000 පඩියක් ගන්නා කෙන්ක්ට 25000 ණය card පතක් ලබාදේ ME cc aka haraha 70 000lapk ganna puluwanada ganna bari nm ganna kramayk tynwada![]()
credit card nan nikan wath epa..... nayata baduwak nogena athe thiyena ganata jeewath unama athi
anuuwal fee ekak thiyenne card use or not eka gewanna onaවාර්ෂිකව පොලියක් ගෙවන්නත් වෙනවද? අපිට මේකෙන් තියෙන වාසි මොනවද? ආපස්සට නය ගෙවන්නේ කොහොමද?

අපි ගන්න ණය දින 50ක් ඇතුලත ගෙවන්න ඕන නේද ?
මේකෙන් ටිකක් ගෙව්වොත් මුළු මුදලටම පොලිය හදනවාද ?
අපි අවුරුද්දට ගෙවන මුදලට අමතරව, වෙන කිසිම ගෙවීමක් නැතිව ශේප් වෙන්න පුළුවන්ද ?



poliyak gewannath onida?


CC එකෙන් ගත්තු ණය ගෙවන්න Bank එකටම යන්න ඕනෙද ?
V.good post.
Card limit ekata wadi ganak charge karoth fee ekak wadinawa samahara banks walin. Credit limit eka hard limit ekak newei. E kiyanne 20,000 limit ekak thiyenawa card ekakin 21000 charge karanna puluwan samahara welawata.
Naththam bank ekata gihin hari call karala hari limit eka temporarily wadi karaganna puluwan wadi gana gewala.
70,000 lap eka ganna bank ekata 45000 pay karanna. Ethakota puluwan.
