ගන්න බයද credit card එකක්. FAQ part 1

LHasindu

Member
May 27, 2015
1,209
104
0
mcn ebay එකෙන් බඩු ගන්න පුළුවන් කාර්ඩ් එකක් ගන්න පුළුවන්ද සම්පත් බැංකුවෙන්. රජයේ බැංකුවකින් ඇහුවම කිව්වා සම්පත් බැංකුවෙන් විතරයි කියලා online පිටරටට සල්ලි ගෙවන්න පුළුවන් කාර්ඩ් දෙන්නේ කියලා. පොඩ්ඩක් දන්න කෙනෙක් කියපන්කො කොහොමද හදා ගන්නේ, මොනවද තියෙන්න ඕනේ සුදුසුකම් කියලා
 
lahiruramanayak

Well-known member
  • May 2, 2007
    2,199
    720
    113
    Earth
    mcn ebay එකෙන් බඩු ගන්න පුළුවන් කාර්ඩ් එකක් ගන්න පුළුවන්ද සම්පත් බැංකුවෙන්. රජයේ බැංකුවකින් ඇහුවම කිව්වා සම්පත් බැංකුවෙන් විතරයි කියලා online පිටරටට සල්ලි ගෙවන්න පුළුවන් කාර්ඩ් දෙන්නේ කියලා. පොඩ්ඩක් දන්න කෙනෙක් කියපන්කො කොහොමද හදා ගන්නේ, මොනවද තියෙන්න ඕනේ සුදුසුකම් කියලා

    ou puluwan machan simple eka 18+ wenna withrai ona job ona na,account ona na :yes:

    http://www.sampath.lk/en/personal/cards/web-card

    Rs. 2,500/-
    Rs. 5,000/-
    Rs. 7,500/-
    Rs. 10,000/-

    wage pre paid credit card ganna puluwan.api hithmau ko oyata 20000 pay karanna ona nam mulin 2500 iwara kara items aran then 20000 danna account ekata me widihata pay karanna puluwan ona ganam online payments like Ebay.oya job ekak karanne nathnam ha oyata online payments experience cka adu nam safema widiha meka ;)

    oya job ekak karanwa nam credit card ekak ganna ewayen unath online pay karanna puluwan lesiyenma :cool: Ex sampath ,HSBC or any any bank
     
    • Like
    Reactions: LHasindu

    ලොකු උදව්වක් බන් උඹ කරේ. මන් මේ සීන් එක දැනන් හිටියේ නෑ. රජයේ බැංකුවෙන් ඇහුවම කිව්වේ සම්පත් එකේ රුපියල් 5000ක් විතර දාල අකවුන්ට් එකක් හදන් ක්‍රෙඩිට් කාර්ඩ් එකක් ගත්තම පුළුවන් කියලා. රජයේ බැංකු වල ක්‍රෙඩිට් කාර්ඩ් වලින් ලංකාවේ ඇතුලේ ගනුදෙනු විතරයි, රටින් පිටට සල්ලි යන ගනුදෙනු කරන්න බැරි කතාවක් කිව්වේ.
    Thanks a lot mcn!!!! rep+++