ගන්න බයික් එකක් කියපන්කො

SHAN_22

Well-known member
  • Jul 20, 2018
    1,492
    1,541
    113
    මට ගන්න බයික් එකක් recommend කරපල්ලකො. අර Dio මරණෙ දුන්නා. මං ආසයි jade, tw, volty වගේ එකකට. Daily වැඩට යන්නෙ නෑ. කඩේට යන්නයි ආතල් එකේ රවුමක් දාන්නයි, ජිම් එකට යන්නයි තමයි ඕන. Platina, ct100 නන් සෙට් නෑ.

    @Solo Rider @PHBhagya :sorry:
     

    SHAN_22

    Well-known member
  • Jul 20, 2018
    1,492
    1,541
    113
    volty බජට් ඉතින්..
    Tw වලට නම් මං ආස නෑ
    pleasure එකට පදින්න නම් ජේඩ් හොදා.

    Jade ekak hoyala ganin suprr
    Jade ekak balanna ekkan yanna ekek nathuwa bn inne. Podi kollo padina marala thiyenne hugak thenwala
    honda julo julo how?
    Waren hollanna
    හොනට් එකක් ගමුත??
    Loku wadi bn mn kettu nisa kathai wage
     
    • Like
    Reactions: Solo Rider and NRTG

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,976
    12,318
    113
    Behind u :p
    Honda CB400 Revo
    comfortable, passionate & on demand performance

    cb4.jpg
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    මට ගන්න බයික් එකක් recommend කරපල්ලකො. අර Dio මරණෙ දුන්නා. මං ආසයි jade, tw, volty වගේ එකකට. Daily වැඩට යන්නෙ නෑ. කඩේට යන්නයි ආතල් එකේ රවුමක් දාන්නයි, ජිම් එකට යන්නයි තමයි ඕන. Platina, ct100 නන් සෙට් නෑ.

    @Solo Rider @PHBhagya :sorry:

    Jade, Hornet, Volty, GrassTracker, FTR, GN250, AX මේ ඕන එකක්
    කදු, ඕෆ් රෝඩ් යන්නෙ නැත්නන් TW හරියන්නෙ නෑ, ටයර් වෙස්‍ට් එක අපරාදෙ

    XR, Djebel, DRZ - too rough, yet awesome


    Volty, GrassTracker, GN250 - cheaper to run


    parts availability & re-sell value ( Jade, Hornet, Volty, AX )
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    GN125 එකේ චයිනීස් එකකුත් එනවලු නේද ? කොහොමද ජපන් එකයි චයිනීස් එකයි වෙන් වෙන්ව අඳුන ගන්නේ ?
    ජපන් ඒවයෙ,
    ඉස්සරහ නම්බර් ප්ලේට් එක ලඟ සුසුකි ලෝගෝ එක තියෙන බැජ් එකක් එනව..
    ගියර් ශාෆ්ට් එකට දකුණු පැත්තෙන් ක්‍රෑන්ක් කේසින් එකේ "මේඩ් ඉන් ජැපෑන්" තියෙනව.
    සයිලන්සර් එකේ බඳේ, එමිශන් කන්ට්‍රෝල් සිස්ටම් එක ගැනයි සවුන්ඩ් එකේ ඩෙසිබල් ගාණ ගැනයි කියවෙන ජාතකයක් ලියල තියෙනව,
    හෙඩ් ලයිට් ටේල් ලයිට් වල පාට් නම්බර්ස් දාල තියෙනව. " හෙඩ් ලයිට් එකේ මේඩ් ඉන් ජැපෑන්" කියලත් තියෙනව...
    මතක විදිහට ජපන් එකේ හෙඩ් ලයිට් ග්ලාස් එන්නෙ..

    ජපන් ඒවයෙ සයිලන්සර් බෙන්ඩ් එක මළකඩ කනව...😂. චයිනීස් ඒව නිකල් පාටට ලස්සනට දිලිස දිලිසි තියෙනව...
    මූලිකවම චැසි සහ එන්ජින් නම්බර් වලින් ( පොතෙන් හොයන්න බෑ )
    ජපන් - චැසිස් NF4-- පටන් ගන්නෙ

    - එනජින් එන්නෙ F01-- පටන් ගන්නෙ


    චීන - චැසිස් or එනජින් මුලට තරුවක් එනව, චැසි හරි එන්ජින් හරි 157න් වගෙ පටන් ගන්නෙ, මට මතක නෑ ඒක



    තව , ජපන් එකෙ ඩිස්ක් එකෙ හිල් නෑ, චයින් එකෙ හිල් එනව, මීටරෙ අකුරු වෙනස්,
    චීනගෙ පස්සෙ කැරියර් එකක් ආව, ජපනගෙ නෑ ( මෙව්ව නන් වෙනස් වෙන්න පුලුවන්, යාඩ් වල කෑලි මාරු කරනව )

    ජපන් එකෙ රිම්, කාබ්, ප්ලග් ටොප්, ගියර් පැටල් යට, ලයිට් වල, සයිලන්සර් "made in japan" ගහල එනව ( ඔරිජිනල් පාට්ස් තියනව නන්, ජපන ගන්නව නන් ඔරිජිනල් පාට්ස් තියන එකක් බලල ගන්න, මාකට් පැත්තෙන් වටින්නෙ එහෙම )

    චයින් එකෙ එ මොකක්වත් නෑ


    ඔව්

    ජපන ඩියුරබල්
    නිකල් කෑලි, ඉලෙක්ට්‍රික් කෑලි ( coil pack, rectifier, ignition coil, wiring , carb diaphragm ) අවුරුදු 20-25 උනත් තියනව.
    කෝමත් ජපන් ලාස්ට් ප්‍රොඩක්සන් 2002 වගෙ. ඊට පස්සෙ නෑ

    ජපනගෙ සද්ද් බේස් චීනට වඩා, චීනගෙ ලාවට " කිචි කිචි සද්ද‍යක් එනව "
    එක ලොකු දෙයක් නෙවෙ, වෙනසක් තියනව කියල මම කියන්නෙ



    Japan / China BC/BD/BE ~ 5/5.50
    අකුරු 2ක ලක්ස 3 ඉදන් වගෙ



    චයින කියල මම අදහස් කරෙ GN125H එක.
    තව හැට හුට හමරක් තියනව, ඔය උඩ කියල තියනව ව්වගෙ



    මේ සියල්ල හරි
    ------ Post added on May 9, 2023 at 12:11 AM