ගන්න බයික් එකක් කියපන්කො

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,352
    49,734
    113
    සේදවත්ත
    Mewa ganna ehema yaddi uba danna ekekwa ekkn yanawda bn. Patta marala ne thiyenne hugak thenwala

    10n uda neda yanne 🫠
    ------ Post added on May 25, 2023 at 11:20 AM
    බඩු හොදයි බන් , මට රෙවෝ 2012 තිබ්බා ඉටිකිරිස් භාන්ඩේ බන් . ඒ ෆීලින් එක වී ටෙක් ඔන් වෙනකොට ගන්න බැ ඉතින් , කොනරින් එම ආයේ සුපිරි එක්සිට් එකේ ඇබැරුවාම ආයේ බබා වගේ එන්නේ වී ටෙක් සද්දේ එක්ක

    ------ Post added on May 25, 2023 at 4:24 PM

    ගන්න ඕනෙම නං CT 100 එකක් ගනිං. ලක්ෂ කීයක් දීලා බයික් ගත්තත් අනාතයා වගේ තෙමි තෙමී අව්වට පිච්චි පිච්චි තමයි යන්න වෙන්නේ
    උබ බයික් ගැන දන්න පකක් නැ බන් :lol: :lol: :lol: :lol: :lol:
    ------ Post added on May 25, 2023 at 4:39 PM
     
    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,463
    7,138
    113
    Western Province, SL
    www.myjournalview.com
    Mewa ganna ehema yaddi uba danna ekekwa ekkn yanawda bn. Patta marala ne thiyenne hugak thenwala

    10n uda neda yanne 🫠
    ------ Post added on May 25, 2023 at 11:20 AM

    Hornet eka ganna yaddi nam ekkan giya , e dawas wala mama wadiya hornet gana danne naha wagema mage 1st Japan bike eka. Dan nam mamath dannawa bike check karanna , hornet Jade wage thama. anik jathi , trailer models (DRZ,WR,CRF,Tracker,TW) gana nam thama wadi experience ekak nathi nisa wadiya danne naha

    මගේ TW එක දෙනවා තව මාස දෙකකින් වගේ. ඉන්ටරෙස්ටින්ග් නම් PM එකක් දාපන්

    Macho TW 225 CDI unit ekak dan kohomada ban yana ganan. Ganna place ekak nadda ban.
    ------ Post added on May 26, 2023 at 10:14 AM

    TW ටයර් ගෙවෙන්නෙ නෑ බං එහෙම ලේසියෙං.

    කියල තියන අනිත් බයික් පැදල විතරයි තියෙන්නෙ. TW එකක් තමා ළඟ තියෙන්නෙ. ඒක ගැන විස්තර කියන්නං දන්න තරමින්

    ටිකක් ගැස්සෙනවා පුතේ
    ලෙඩ නං නැති තරං. සමහර උන් නං කියනවා හරියට ලෙඩ කියලා. මං නං තාම ඔයිල් ටික වෙලාවට මාරු කරන එක විතරයි කරන්නෙ
    එන්ජිම ටිකක් රත්වෙනවා.
    සීතල දවස්වලට ටිකක් විතර ස්ටාර්ට් කරන්න අමාරුයි
    මට නං හොඳා (මං හැබැයි වැඩිය දුර යනවා අඩුයි බයික් එකේ.. කඩේට යන්න අහල පහල ගමන් බිමන්, ඉඳලා හිටලා රෝඩ් ට්‍රිප් එකක් යනවා)

    ගන්නවනං අකුරු දෙක බයික් ගනිං. අකුරු තුන බයික් මුල්ම ඒව ඇරෙන්න අනිත් ඒව චැසිනම්බර් කොටපුවා තියෙන්නෙ. මං බයික් හොයන්න හැම තැනම ගියා චැසි නම්බර් කොටපු නැති බයික් බොහොම කීපයයයි හම්බඋනේ

    Macho TW 225 CDI unit ekak dan kohomada ban yana ganan. Ganna place ekak nadda ban.
    ------ Post added on May 26, 2023 at 10:15 AM
     
    • Like
    Reactions: SHAN_22

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,969
    5,637
    113
    Hornet eka ganna yaddi nam ekkan giya , e dawas wala mama wadiya hornet gana danne naha wagema mage 1st Japan bike eka. Dan nam mamath dannawa bike check karanna , hornet Jade wage thama. anik jathi , trailer models (DRZ,WR,CRF,Tracker,TW) gana nam thama wadi experience ekak nathi nisa wadiya danne naha

    Macho TW 225 CDI unit ekak dan kohomada ban yana ganan. Ganna place ekak nadda ban.
    ------ Post added on May 26, 2023 at 10:14 AM

    Macho TW 225 CDI unit ekak dan kohomada ban yana ganan. Ganna place ekak nadda ban.
    ------ Post added on May 26, 2023 at 10:15 AM
    Mage 200 ekak tiyenne. TW owners club කීපයක් තියනවා. ඒවගෙ බලපං
     
    c2r

    Well-known member
  • Feb 8, 2007
    1,568
    1,676
    113
    Ratnapura

    Macho TW 225 CDI unit ekak dan kohomada ban yana ganan. Ganna place ekak nadda ban.
    ------ Post added on May 26, 2023 at 10:14 AM

    ------ Post added on May 26, 2023 at 10:15 AM

    ගනන් නම් දන්නෙ නෑ බන්.
    මෙන්න මේ නම්බර් එකට කෝල් එක දීල බලන්න. පොර TWම කරන එකෙක්. බඩු ඇති.

    0718856000 - හර්ශ
     
    • Like
    Reactions: SHAN_22

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,739
    1
    11,032
    113
    tw thibba mn gawa.loku athal ekak nan na, passe tyre eka gewenawa baln iddi.e daws wala 25k wtra tyre ekak.2016
     
    • Like
    Reactions: SHAN_22

    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    Bump.

    උබ බයික් එකක් ගත්තද

    මාත් එකක්‌ ගන්න හොයනවා
     
    • Like
    Reactions: SHAN_22