ගන්න යමක් තියන film එකක්.

polwattacom

Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    ගන්න යමක් තියන film එකක්.

    මේ film එක සමහරු බලලත් ඇති , මම බැලුවේ ඊයේ තමයි. අපේ රටේ බහුතරයක් මිනිස්සුන්ට වෙන දේ මේ film එකේ හොඳට පෙන්නනවා. ඔලුවට ගන්න යමක් තියන චිත්‍රපටියක්. අපේ රටේ මේ චිත්‍රපටියෙන් පෙන්වන රැකියාව වුර්තීය වශයෙන් නැතුව ඇති. එත් සමාජයේ මේ චරිත ඕන තරම් ඉන්නවා නේද කියල හිතුන මේක බලල.

    The-Joneses-poster.jpg
     
    Last edited: