Mehe monwada service centers thiyenne?unity systems කියලා සෙට් එකක් ඉන්නවා. මගෙ lenovo legion එක ගත්තේ උන්ගෙන්. උන් දෙන්නෙ කම්පනි වොරන්ටි. lenovo service center එකකින් claim කරන්න පුලුවන්.
Mehe monwada service centers thiyenne?unity systems කියලා සෙට් එකක් ඉන්නවා. මගෙ lenovo legion එක ගත්තේ උන්ගෙන්. උන් දෙන්නෙ කම්පනි වොරන්ටි. lenovo service center එකකින් claim කරන්න පුලුවන්.
5000k dennam, kedila nisa wedith ekka.සල්ලි දිය
මචො ඩෙල් වලට මෙහෙ warranty claim පුලුවන්ද? Lenovo හොඳයි බන් මෙහෙ warranty claim කරන්ම තැනක් තියේනම්
ලැප් එකේ left speaker එකෙන් චර චර සද්දයක් එනවා.

කන්සියුමර් ජරාව ගන්න එපා. ලෙඩ පිට ලෙඩ හදන්න බෑ සෙල්ලම් බඩු වගේ. ගනින් බිස්නස් සිරීස් වලින් එකක්
- Lenavo Thinkpad T series
- HP pro/ Elite book
- Dell Latitude
* Hodama option eka thami ebay eken aran forward karaganin. Hoda lap ekak godak aduwata ganna puluwan. anika US export models wala build quality wadi. Lankawe higana warranty walata rawatenna epa

Warrenty bala bala hitiyoth nam kollo ubata hoda ekak ganna wenne na, lankawata enne patta jarawa neසල්ලි දිය
මචො ඩෙල් වලට මෙහෙ warranty claim පුලුවන්ද? Lenovo හොඳයි බන් මෙහෙ warranty claim කරන්ම තැනක් තියේනම්

Eh unaata ehema tiyeddi confident eke ganna puluwan bn, un ehema warrenty claim wena widihata badu hadanne na
Mama oya seller gen kalin aragenath tiyenawa
https://www.ebay.com/itm/2770589131...BEv2B5KQP2&var=&widget_ver=artemis&media=COPY
HONOR X16 2024 එකක් දෙන්නම් 4250000/=2 1y warranty එක්ක. (තව පොඩ්ඩක් වොරන්ටියට ලයින් එකක් ගහල දෙන්න පුලුවන්.)......දැන් පාවිච්චි කරන්නෙ lenovo ideapad gaming 3 එකක්. මේකෙ display issue එකක් ඇවිත් display replace කලා. ඊට පහුවදා ඔන් වෙන්නෙ නැතුවා සර්විස් කරලා ඒක හදන් ආවා.
දැන් ඒ පාර ආයිත් ඔන් වෙන්නෙ නෑ.ඊය හදන් ආවා. හේතුව කිව්වෙ bios crash වෙලා කියලා. ලැප් එක full battery බැහැලා තිබ්බෙ. Update එකක් යනකොට ලැප ඕෆ් උනාද දන්නෙ නෑ. කොහොම හරි දැන් ලැප් එකේ left speaker එකෙන් චර චර සද්දයක් එනවා. උන්ට මම කෝල් කලාම කියනවා speaker එක damage වෙන්න විදිහක් නෑ කියලා. සමහරවිට ෆයිල් කට්ටක් වගේ ඇලිලද දන්නෙ නෑලු. මොන මගුල උනත් මට ඇති වෙලා මේක.
මට lap එකක් ගන්න ඕනි. මොකක්ද recommend කරන්නෙ. authorized dealer කෙනෙක් වගේ ඉන්නව brand එකක් නම් හොඳයි. මොකද Dubai වලින් වගේ ගෙන්න ගත්තත් warranty claim කරගන්න පුලුවන් එකක්.
මේ ලැපේ තිබ්බ එකම හොඳේ තමා අද වෙනකන් ලොකුවට stuck වෙලා නෑ. AMD ryzen.
ඩුබායි යාලුවෙක් නම් ඉන්නවා. ගෙන්න ගන්න හොඳ ලැප් එකක් කියන්න
Ah gihan koluwa ubatath mail ekak dammada![]()
FedEx
Kalin presto eke invoice ekata custom value ekak daana puluwan mchnmekata lankawe custom taxx eka keeyak wage set weida bo ?
, so almost 25% withara set wenawa
Ah gihan koluwa ubatath mail ekak dammada
u kiyanawa ta wada nam tax eka poddak adu wen yanne ne
Kalin presto eke invoice ekata custom value ekak daana puluwan mchn
dan eh feature eka no longer avilable
Ranil pons VAT eka include kala ne Laptops walata, eka nisa haansi, so almost 25% withara set wenawa
Poddak kalpana karala invoice value eka adu karagatta nam goda![]()
.net බන් කරන්නෙ නම්. Mac එකක් ගන්නත් අයිඩියා. Windows වල දැම්ම සෙල්ලන් දාන්න බෑනෙ ඕවගෙ.වින්ඩෝස් ලැප් එකක් නං
Thinkpad එකක්, T සීරීස් එකක් ගන්න පුලුවන් නං මරු. පෝටබල් ඒව හොයනවා නං X1 Carbon වගේ ඒවත් බලන්න පුලුවන්. ඕව පට්ටම හාඩ් යූස් එකට හදලා තියෙන්නෙ
තව දෙයක්, Used ඒව පට්ට අඩුවට ebay එකේ තියනවා. කන්ඩිශන් හොඳටම තියන ඒවා
මැක්බුක් එකත් ඉතින් සෑහෙන කාලයක් යූස් කරන්න පුලුවන්. ගේමක් නැතිව අවුරුදු 7-8ක් යූස් කරන්න පුලුවන්. හැබැයි මූට එකක් සෙට් වෙන එකක් නෑනේ කියලා තියන විදියට
ඒක විතරද පුලුවන්? වෙන මොකුත් බෑ?HONOR X16 2024 එකක් දෙන්නම් 4250000/=2 1y warranty එක්ක. (තව පොඩ්ඩක් වොරන්ටියට ලයින් එකක් ගහල දෙන්න පුලුවන්.)......![]()