ගන්න වාහනය මොකක්ද?

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,941
    2
    54,628
    113
    Bro, Why hilux? what is the specialty in it? (i'm serious, why?)

    Jepi MPs chose to purchase hiluxes through their MP permits rather than V8 Land Cruisers or hummers as UNP/SLFP mps did back when they were in power

    Hence the Jeppo nam hilux quip
     

    pdn.ac.lk

    Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399
    113
    දැන් වාහනත් එනවනේ ගනන් ගැනත් දන්නවා..එන වාහන මොනවද කියලත් දන්නවා..දැන් උබ ගන්නවා කියලා හිතන් ඉන්න වාහනය මොකක්ද?

    toyota raize 2023/24 hybrid
     
    • Like
    Reactions: Asmodeus

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,941
    2
    54,628
    113
    fronx starting from 9.8mil in AMW

    Source?

    Edit: nvm found it

    iSfH218.jpeg
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,030
    1
    8,866
    113
    -~උලක් උඩ-~
    දැන් ඔය යන ගනන් වල හැටියට අපි හිතමු පරන ජපන් කාර් FB 15, ස්විෆ්ට්, ටොයෝටා 110 , වින් රෝඩ් , මැස්ඩා (නම මතක නෑ මොඩල් එකේ ) වගේ ඒවා ත්‍රීවීල් එකකට කිට්ටු වේද. දැන් ත්‍රීවීල් එකක් ලක්ශ 20 යි
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,030
    1
    8,866
    113
    -~උලක් උඩ-~
    2.5mil - 3.5mil depending on the condition
    එතකොට බන් පවුලට ත්‍රීවීල් එකක් ගන්න යන මනුස්සයටත් තව ලක්ශ 5 ක් විතර දාලා කාර් එකක් ගත්තැහැති. ඔහොම ගියොත් ඉල්ලුම වැඩිවෙලා තව ලක්ශයකින් දෙකකින් නගියි.. එතකොට ඔය චේන් එකම ටික ටික වටිනාකම ඉහල යන විදිහට වාහන වලට වෙයි. ඉස්සර වගේ අන්ලිමිටඩ් ගෙන්නනවනම් ප්‍රශ්නයක් වෙන්නෙ නෑ හැබැයි. නැත්තම් වාහන වල මිල අතර පරතරය අඩුවෙන එකයි වෙන්නෙ කියලා හිතෙන්නැද්ද.. නිකන් හිතුනෙ. වැරදි වෙන්න පුලුහන්
     

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,343
    6,522
    113
    තියන වහන තව ගෙවුනහම තමයි ගන්න වෙන්නෙ. පරණ වාහන ලොකුවට අඩුවෙන එකක් නෑ.
     

    roj

    Well-known member
  • Nov 21, 2019
    1,795
    1,404
    113
    තියන වහන තව ගෙවුනහම තමයි ගන්න වෙන්නෙ. පරණ වාහන ලොකුවට අඩුවෙන එකක් නෑ.
    30-40% adu wenawa. Parana ewa
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,941
    2
    54,628
    113
    එතකොට බන් පවුලට ත්‍රීවීල් එකක් ගන්න යන මනුස්සයටත් තව ලක්ශ 5 ක් විතර දාලා කාර් එකක් ගත්තැහැති.
    Can't really compare a brand new three wheeler with a 25 year old car with body rust. A 2.5mil 323 would need at least another 0.5mil to make it halfway reliable
     
    • Like
    Reactions: jamiezue

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,663
    3,380
    113
    මම නන් 60ක විතර ඒකක් ගන්න හිටියේ, පරණ ටැක්ස් කාලේ. එකට කෙල උනා කොහොමත් උපරිම 70ටගියාහකි, දැන් දැන් එක එක ඒව එනවා නේ අලුතෙන් models, තව මාස 2ක් විතර බලලා එන ඒකක් ගන්නවා ඒ ගානේ. නැත්තං 50කට විතර තියන second hand ඒකක් ගන්න හිතන් ඉන්නෙ. ලොකු ගානක් යට කරන එක හිතට හරි නෑ වගේ තාම stable නෑ නේ මම 😭😪
    E 20 yanawa oya kasikabalakata kara gehuwoth .hodama wikalpaya unregistered
     
    • Sad
    Reactions: Gwynbleidd