ඔය Samsung ජරාව මොකටද පාවිච්චි කරනවාද මන්දා. Qualcomm එක්ක කතා කරලා හොඳ chip එකක් හදාගන්නේ නැතුව. නැත්නම් ඉතින් තියන්න වෙන කිසිම අවුලක් නැහැ. හැබයි ඉතින් cost එකත් එක්ක a සීරීස් එක තමා.Can recommend the Google pixel series. Currently owns a Pixel 6 Pro since 2021. Never had any issues.
Planning to buy Pixel 9 Pro XL or the Pixel 9 Pro Fold 2.
Only drawback is the lack of Snapdragon 8 Gen 3 instead of Tensor G4.
But according to Google the G4 is meant for real-world efficiency rather than just raw power.
Next year will be the 10th anniversary. Maybe Google might do some drastic changesඔය Samsung ජරාව මොකටද පාවිච්චි කරනවාද මන්දා. Qualcomm එක්ක කතා කරලා හොඳ chip එකක් හදාගන්නේ නැතුව. නැත්නම් ඉතින් තියන්න වෙන කිසිම අවුලක් නැහැ. හැබයි ඉතින් cost එකත් එක්ක a සීරීස් එක තමා.
ඔය Apple නෙව්යි පොන්ස් Google Pixelනාකි තොට මොන ඇපල්ද සීයෙ.![]()
4 කට ලං වෙයි බන්laksha 3 pani neda
9 එක හැමෝම හොදයි කියනවා බන්Google phones hoday da!?
උබ Phones ගන්න විදියට හැමෝම Phones ගන්නේ නැහැ බංඔසාමට මේක ගන්න කොච්චර බෝර් කරගන්න වෙයිද ?
ටැග් නොකර ෆයර් වෙන්නේ සීන් එක ඇත්ත නිසානේ නේද ඔසාමා.උබ Phones ගන්න විදියට හැමෝම Phones ගන්නේ නැහැ බං![]()