ගන්න හිතෙන Google Pixel Pro XL

2osama

Well-known member
  • Oct 25, 2010
    81,521
    72,730
    113
    මාලඹේ
    ටැග් නොකර ෆයර් වෙන්නේ සීන් එක ඇත්ත නිසානේ නේද ඔසාමා.

    උබේ බෝර් ඉතිහාසය ඉතින් මේකේ ඕනේ එකෙක් දන්නවා ආයේ බොරුවට නෑ නෑ කියන්න එපා.
    ඇයි ටැග් කරන්න බය ද🤣 ටැග් කරන්න ඕනේ නැහැ මම දාපු Thread එකේ කොමෙන්ට් කරාම මට Notification එකක් එනවා කියලා උබ දන්නේ නැද්ද🤣
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,264
    49,621
    113
    සේදවත්ත
    ඇයි ටැග් කරන්න බය ද🤣 ටැග් කරන්න ඕනේ නැහැ මම දාපු Thread එකේ කොමෙන්ට් කරාම මට Notification එකක් එනවා කියලා උබ දන්නේ නැද්ද🤣
    එකද ෆයර් උනේ මහ ඇරලා යන් නැතුව 🤣
     
    mrazeez

    Well-known member
  • Apr 7, 2009
    3,156
    2,027
    113
    Colombo, Sri Lanka.
    ඔය Apple නෙව්යි පොන්ස් Google Pixel 🤦

    4 කට ලං වෙයි බන්
    ------ Post added on Aug 23, 2024 at 6:47 AM

    9 එක හැමෝම හොදයි කියනවා බන්
    ------ Post added on Aug 23, 2024 at 6:49 AM
    9 eka arenna samanyen google phones hoda da
     
    • Like
    Reactions: NRTG

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,870
    22,183
    113
    Kaer Morhen
    thewitcher.com
    ඔය Samsung ජරාව මොකටද පාවිච්චි කරනවාද මන්දා. Qualcomm එක්ක කතා කරලා හොඳ chip එකක් හදාගන්නේ නැතුව. නැත්නම් ඉතින් තියන්න වෙන කිසිම අවුලක් නැහැ. හැබයි ඉතින් cost එකත් එක්ක a සීරීස් එක තමා.
    Next year moving to production with tsmc with their 3nm process. So google chips will come closer to other processers
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,521
    72,730
    113
    මාලඹේ
    9 eka arenna samanyen google phones hoda da
    7 එක නම් චොර කියනවා 8 එක 7 එකේ වැරදි හදලා Market එකට දැම්ම කියනවා
    අනිත් Phones වලත් Touch Issue , Finger Print ස්කෑනර් එකේ Problem ඇවිත් තියෙනවා . ගොඩක් Google Phones වල Software Issues තිබිලා තියෙනවා

    Pixel Pro 9 එක නම් හොදයි කියලා දැනට කියන්න පුළුවන් බන් ඒත් හරියටම හොඳද නරකද කියලා කියන්න තව මාස 3 ක් වත් ඉන්න වෙනවා . ඔයා Reviews කරන ඒව Pre Orders ආපු ඒවා නේ.

    Next year moving to production with tsmc with their 3nm process. So google chips will come closer to other processers
    මම හිතන්නේ මේකත් TSMC Chip එකක් බං
    ගොඩක් වෙබ්සයිට් වල තිබ්බේ එහෙම
    ------ Post added on Aug 23, 2024 at 9:58 AM
     
    • Like
    Reactions: NRTG

    mrazeez

    Well-known member
  • Apr 7, 2009
    3,156
    2,027
    113
    Colombo, Sri Lanka.
    7 එක නම් චොර කියනවා 8 එක 7 එකේ වැරදි හදලා Market එකට දැම්ම කියනවා
    අනිත් Phones වලත් Touch Issue , Finger Print ස්කෑනර් එකේ Problem ඇවිත් තියෙනවා . ගොඩක් Google Phones වල Software Issues තිබිලා තියෙනවා

    Pixel Pro 9 එක නම් හොදයි කියලා දැනට කියන්න පුළුවන් බන් ඒත් හරියටම හොඳද නරකද කියලා කියන්න තව මාස 3 ක් වත් ඉන්න වෙනවා . ඔයා Reviews කරන ඒව Pre Orders ආපු ඒවා නේ.
    Anith phones ekka compare karaddi Google phones wala wenasa mokadda ban
     
    • Like
    Reactions: NRTG and 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,521
    72,730
    113
    මාලඹේ
    නාමල් අයියගෙ ලඟ තියෙන්නෙත් ඔය වගේ පෝං එකක්..
    නියම නයි අරින ගතිය එළියට එනවා🤭
    Japan වලටත් තාම Preorders විතරයි
    මේකේ තාම ලංකාවට ඇවිත් නැහැ🤦
     
    • Wow
    Reactions: NRTG

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,723
    18,486
    113
    චනුක්ස් ගෙ රෙවීවු එක එනකම් ඉදල ඒක බලලම ගන්නව. ඕව සෙට් නෑ
     
    • Haha
    • Love
    Reactions: NRTG and 2osama

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    නියම නයි අරින ගතිය එළියට එනවා🤭
    Japan වලටත් තාම Preorders විතරයි
    මේකේ තාම ලංකාවට ඇවිත් නැහැ🤦
    එයාලට ඒවා ගන්න ලංකාවට එන්නම ඕන නෑ...
    ඒගොල්ලො පිට කොටුවෙන් නෙවෙයි ඒවා ගන්නෙ.. හික්... හික්...
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,541
    1
    51,212
    113
    ප*යාගල
    sorry.com
    මේ පාර හොඳ බිල්ඩ් කොලිටියක් තියනවා කියලා හැමෝම දාලා තිබුනා
    බලපන් ඉතින් උන්ට ඔව්ව නතින්. අපි මාස ගානක් එකතු කරත් බැ ඔකක් ගන්න
     
    • Sad
    Reactions: NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    බලපන් ඉතින් උන්ට ඔව්ව නතින්. අපි මාස ගානක් එකතු කරත් බැ ඔකක් ගන්න
    එකනම් ඇත්ත අන්තිමට මෙලෝ රහක් නැති ඉන්දියන් මාකට් එකට ගහපු එකක් තමයි සල්ලි එකතු කරලත් ගන්න වෙන්නේ :(
     
    • Sad
    Reactions: Nidarshana_k