ලංකාවට එන හොදම කෑෂ් කවුන්ටින් මැෂින් නම් ඔෆිස් ඉක්විප්මන්ට් PLC එක කරන ඩිලාරු මැෂින්. දැන් ඒවා එන්නේ වෙන නමකින්. ඒ බ්රෑන්ඩ් එක මතක නෑ. නමුත් කරන්සි බොහොමයක් ප්රින්ට් කරන්නේ ඒගොල්ලෝ. ඒ මැෂින් එකක් දැන් 500,000 ක් වත් වෙයි. ගෝටා රට හදන්න කලින් එකක් 250,000 - 280,000 උනා අඩුම. හැබැයි පුතෝ එකෙන් හොර සල්ලි පැන්න කියන්නේ 99%ක් ම බැංකුවලින් අහු වෙන්නෙත් නෑ...
බැංකු වලත් තියන්නේ එ මොඩල් නේ....
සර්විස් වලට අවුරුද්දට 15,000 ඉස්සර 4 පාරක් ඇවිත් කරන්න. කාලි වලට වෙනම ගෙවන්න ඕනා. නිවැරදි තාව ඉතා ඉහලයි. රෙපයාර් නෑ. අවුරුදු 3-4 අදින්න පුළුවන් ෆුල් වැඩ දාලා....