ගන්න හොදම Cash counting machine එක ? ගන්න තැනක් ?

Amarican.Ekek

Well-known member
  • Jul 31, 2018
    1,093
    805
    113
    Sacramento
    LKR support කරන ගන්න හොදම Cash counting machine එකක් දන්නවද? (තැනකුත් ඕනි , warranty එක්ක )
     
    • Like
    Reactions: NRTG

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,224
    4,125
    113
    Double pocket ekak 250000 wath wei hoda ekak nam Kisan, Hitachi wage brand ekak.
    DMS,AIKAN,CBA waga than walin price balana
     
    • Like
    Reactions: NRTG and B.Chat

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,799
    12,983
    113
    ලංකාවේ.. ලංකාවේ
    ලංකාවට එන හොදම කෑෂ් කවුන්ටින් මැෂින් නම් ඔෆිස් ඉක්විප්මන්ට් PLC එක කරන ඩිලාරු මැෂින්. දැන් ඒවා එන්නේ වෙන නමකින්. ඒ බ්‍රෑන්ඩ් එක මතක නෑ. නමුත් කරන්සි බොහොමයක් ප්‍රින්ට් කරන්නේ ඒගොල්ලෝ. ඒ මැෂින් එකක් දැන් 500,000 ක් වත් වෙයි. ගෝටා රට හදන්න කලින් එකක් 250,000 - 280,000 උනා අඩුම. හැබැයි පුතෝ එකෙන් හොර සල්ලි පැන්න කියන්නේ 99%ක් ම බැංකුවලින් අහු වෙන්නෙත් නෑ...
    බැංකු වලත් තියන්නේ එ මොඩල් නේ....
    සර්විස් වලට අවුරුද්දට 15,000 ඉස්සර 4 පාරක් ඇවිත් කරන්න. කාලි වලට වෙනම ගෙවන්න ඕනා. නිවැරදි තාව ඉතා ඉහලයි. රෙපයාර් නෑ. අවුරුදු 3-4 අදින්න පුළුවන් ෆුල් වැඩ දාලා....
     
    • Like
    Reactions: NRTG and B.Chat

    hgarts

    Well-known member
  • Jan 22, 2018
    1,063
    1,018
    113
    LKR support කරන ගන්න හොදම Cash counting machine එකක් දන්නවද? (තැනකුත් ඕනි , warranty එක්ක )
    Colombo Trading International Service එකත් හොඳයි මැෂින් එකත් හොඳයි. ඔක්කොම adavnced features එක්ක මැෂින් තියෙනවා.
    Link
     
    Last edited:
    • Like
    Reactions: NRTG