ගන්න හොද ලැප්ටොප් එකක් කියනවද

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ගන්න හොද ලැප්ටොප් එකක් කියනවද

    මචංලා මම ලැප්ටොප් එකක් ගන්න හිතාගෙන ඉන්නෙ. 60,000 ට අඩුවෙන් ගන්න තියෙන එකක් ගැන තමයි හිතන්නෙ. හොද ලැප්ටොප් බ්රෑන්ඩ් එකක් ගැන විස්තර කියනවද. ලොකු උදව්වක්.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    HP ගන්නවානම් PRO BOOK DELL ගන්නවානම් Dell vostro 60 කටනම් මේවා නැහැ

    60ට අඩුවෙන් තමයි බලන්නෙ මචං. මෙච්චර කල් මම ඩෙස්ක්ටොප් විතරයි පාවිච්චි කලේ. ඒත් දැන් මට ලැප් එකක් අත්‍යවශ්‍ය වෙලා තියෙනවා. ඉතින් බැලුවෙ ලෙඩ අඩු, 15.5 ක් වත් ඩිස්ප්ලේ එකක් තියෙන එකක් තමයි. ඩුවෙල් කෝ ප්‍රොසෙසරයක් මගේ වැඩ ටිකට ඇති.
     
    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    Toshiba C850 Dual core, 2GB RAM, 500GB HDD (Intel Pentium) -49000 - 50000 අතර ගාණකට ගන්න පුළුවන් unity එකේ.

    Toshiba C850 Dual core, 2GB RAM, 500GB HDD (AMD E1) අබාන්ස් එකේ warranty එක්ක 49900/=, with free dongle.
     
    • Like
    Reactions: Mr.Tom

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    Toshiba C850 Dual core, 2GB RAM, 500GB HDD (Intel Pentium) -49000 - 50000 අතර ගාණකට ගන්න පුළුවන් unity එකේ.

    Toshiba C850 Dual core, 2GB RAM, 500GB HDD (AMD E1) අබාන්ස් එකේ warranty එක්ක 49900/=, with free dongle.

    හොදයි. බෝහෝම ස්තූතී විස්තර ලබා දුන්නාට
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    Toshiba C850 dual core 1 honda wei. mam gawa thiyenne C850 i3 ekek. Godak lassana na. athata gaththama plastic gathiya tikak danenawa. But ona wadak kisi awlak nathuwa karaganna puluwa.Dawasak diwwath awlakna.

    Dual core 1 gana nam danna. Dan 61ta thiyanawa i3 eka. Puluwannam ganak dala eka ganna paadu wenna.

    Gannawanam laptop.lk pas paganna epa.:no::no:
    Barklays hari techzone hari witharai thiyenne unity 1e. Anith ewagen warranty ganna policiya aran yanna one.

    Nathnam dealer gen ganna habai gana wadi:angry::angry:

    Nathnam elakiriye urajdlk
    http://www.elakiri.com/forum/member.php?u=1489

    gen ahala balanna. Mam wisthara danne na miniha original warranty ekka dealer ge ganata wada aduwen denawa kiyanawa. Gaththa aya innawa mam hithanne meke.:cool:
     
    හොදයි යාලුවා. බෝහෝම ස්තූතී විස්තර ලබා දුන්නාට
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    විස්තර කියපු බම්ප් දාපු හැමෝටම ස්තූතී මචංලා ඔන්න අද අබාන්ස් එකෙන් Toshiba C850 I3 ලැප් එකක් ගත්තා. 69900 ක් උනා. හැබැයි අබාන් වගකීම හොදයිනෙ.
    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    Welcome bro! Battery 1 hariyata use karanna. Over 4 hours gemak na ethakota. Digatama chagereta gahala thiyannath epa.:no::no: 100% hamadama charge karanna epa. 10% withara unama 80-90% withara wenakam charge karanna. Sathiyakata srayak withara 10% withara yanakam indala 100% withara enakam charge karanna. Good luck!:cool:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    Welcome bro! Battery 1 hariyata use karanna. Over 4 hours gemak na ethakota. Digatama chagereta gahala thiyannath epa.:no::no: 100% hamadama charge karanna epa. 10% withara unama 80-90% withara wenakam charge karanna. Sathiyakata srayak withara 10% withara yanakam indala 100% withara enakam charge karanna. Good luck!:cool:

    දුන්න උපදෙස් වලට ස්තූතී යාලුවා. මම මේකෙ බැටරිය චාජ් කරන එක ගැන හිත හිත ඉන්නකොට තමයි ඔබේ උපදෙස් ලැබුනේ. සැහෙන්න වටිනවා.
     
    lamithr

    Active member
  • Nov 9, 2012
    348
    193
    43
    HP Pavillion G6 (Core i3 3rd Gen ) 70,000

    hp-pavillion-g6-1300.jpg

    - i3 3rd gen
    - 4Gb Ram
    -2Gb Vga
    -5 hrs batry
    -15.6" High-Definition LED HP Brightview Display
    -500 GB SATA (5400 rpm)
    -Notebook keyboard with home roll keys