ගන්න හොද ලැප්ටොප් එකක් කියනවද
මචංලා මම ලැප්ටොප් එකක් ගන්න හිතාගෙන ඉන්නෙ. 60,000 ට අඩුවෙන් ගන්න තියෙන එකක් ගැන තමයි හිතන්නෙ. හොද ලැප්ටොප් බ්රෑන්ඩ් එකක් ගැන විස්තර කියනවද. ලොකු උදව්වක්.