බලාගෙන හිටියා කාලයක් ගනන් වැඩි වැඩී කියල,,, තව හිටියත් තව ගනන් වැඩි වෙනවා මිසක් අඩු වෙන්නෙ නැති නිසා used scooter එකක් ගන්න බැලුව,, වාහන, bike ගැන මොනවත් දන්නෙ නැ,,, පොඩ්ඩක් එහෙන් මෙහෙන් දන්නව ඇරෙන්න,,, dio, ntorq , ඔහොම එක එක ඒව තියනව නේ,, මට සාමන්යයෙන් වැඩි වදයක් දෙන්නෙ නැති, ඇගට අමාරුවක් නැතුව පදින්න පුලුවන් scooter එකක් දැනගන්න පුලුවන්ද ???

