ගන්න හොඳ ටෝච් එකක්

Master malli

Well-known member
  • Jun 4, 2018
    10,963
    10,571
    113
    ආශික්ලන්තෙ
    අපේ නම් එක switch එකකින් ඔක්කොම lights පත්තුවෙනවා. ඒ නිසා අවුලක් නැහැ
    ඒත් බන් මේ පැත්තේ මේ පැත්තේ හොරු නෑනේ :(
    හොරෙක් ගෙට රිංගුවම පොල්ලකින් ගහන්න ආසයි
    Gay detected
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,435
    1
    32,110
    113
    - උඩරට -
    ONLITE
    511AjtrsODL._SL1024_.jpg


    මෙන්න මේකක් ගනින්.. සුප්පා බාන්ඩේ දුර වදිනවා.. low and High කියලා පවර් මොඩ් දෙකක් තියෙනවා. Rechargeble එකක් . සුදු ලයිට් එකක් තියෙන්නේ.

    මම ගත්තේ රු.2500 ට , දැන් 3000 ක් වගේ වෙයි.. පාඩුවක් නෑ. ඉලෙක්ට්‍රොනික් බඩු කඩවල් වල තියෙනවා . ගනින්.
     
    • Like
    Reactions: NRTG

    Anunaki87

    Well-known member
  • May 31, 2017
    1,244
    1,903
    113
    7 Sea's
    මං ගත්තා අලි එකෙන් 600ක් වගේ වුණේ. ඒක කොච්චර දුරට වදිනවද කියලා බලන්න තරන් දුරක් සෙට් උනේ නෑ.මං හිතන්නේ මීටර් 200 ක් විතර වදිනවා.
    https://a.aliexpress.com/_mqrGjc0
    https://www.daraz.lk/products/zoom-...a0e.searchlist.list.4.3976441amVTOZz&search=1

    okama tama supiriyata eliya tiyanawa
     
    • Like
    Reactions: NRTG

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,547
    113
    Colombo
    මගේ ලඟ මේකක් තියනවා
    MI Solove X3 පට්ටම එලියක් තියනවා, සයිස් එකත් ගොඩක් පොඩී, චාජ් කරාම ගොඩක් කල් තියනවා, ඕන නං power bank එකක් විදියට යූස් කරන්නත් පුලුවන්
    දැන් නම් ශිපින් කේස් ඒ කාලෙ ෆ්‍රී ශිපින් එක්ක අලි එකෙන් ගත්තෙ.

    https://www.aliexpress.com/item/400...2872.44;-1;-1@salePrice;LKR;search-mainSearch
     
    • Like
    Reactions: NRTG