ගන්න හොඳ ෆොනේ එකක් ...

gayathra28

Member
Jun 10, 2007
495
63
0
ගන්න හොඳ ෆොනේ එකක් ...


මචන්ලා නොදන්න දෙයක් අහන්න ලජ්ජා වෙන්න ඕනේ නෑනේ .
ඇත්තම කිව්වොත් මම touch ෆොනේ android අර version මේ version කිව්වට මෙලෝ හසරක් හසරක් දන්නේ නෑ. මම දැන් අවුරුදු 4 ක් විතර තිස්සේ use කරන්නේ මෙන්න මේ ෆොන් රාජයා.
321951.jpg

අඹ කඩන්න , හොර පුසන්ට ගහන්න ඔක්කොටම මේක තමයි තිබුනේ . හැබැයි දැන් කාලේ තාලෙට වෙනස් වෙන්න මටත් හිතුනා . පොඩ්ඩක් පෙනුම තියෙන ෆොනේ එකක් 25000 විතර මම හොයනවා. මොකද මචං අපිත් ආසයිනේ සින්දුවක් කාරිය අහගෙන ගේමක් කාරිය ගහගෙන ඉන්න. snake ගහලම එපාවෙලා.

61.jpg


මචන් දන්නා එකෙක් මට කියපන්කො මේ ගානට ගන්න පුළුවන් හොඳම ෆොනේ එක .Samsung galaxy s එකක් සෙකන්ඩ් හෑන්ඩ් ගන්නද? පෙනුම නම් හොඳයි .Please help!
 

ruwanfer

Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    Machan Samsung Galaxy model walin 1k ganda. Free Applications godak thiyena nisa patta athal ekak gaththahaki. Elakiri eke samsung threads godak me dawaswala yanawa poddaka balanda. :)
     

    shal1nda

    Active member
  • Jul 9, 2010
    637
    66
    28
    මටත් ඔය උන හැදිලතියනව දැං සති 3ක 4ක ඉඳං
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN

    මචන් දන්නා එකෙක් මට කියපන්කො මේ ගානට ගන්න පුළුවන් හොඳම ෆොනේ එක .Samsung galaxy s එකක් සෙකන්ඩ් හෑන්ඩ් ගන්නද? පෙනුම නම් හොඳයි .Please help!

    Samsung galaxy SII use karapu 1k ganna puluwan ban 25kata withra. poddak hoyala balapan.

    :):):)