ගන්න හොඳ ෆෝන් එකක් කියපල්ල

  • Aug 8, 2014
    277
    12
    18
    ගන්න හොඳ ෆෝන් එකක් කියපල්ල

    මචං 20 ත් 30 ත් අතර ෆෝන් එකක් ගන්න කියල බැලුවෙ Xiaomi Mi A1 එක හොඳයිද මචං ල ? ඒක නම් හැබැයි 40ක් විතර වෙනව නේද ? 30 ත් 40ත් අතර ගන්න මොනාද හොඳ ? වෙන ෆෝන් නැද්ද හොඳ මේකට වඩා ?
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    NOKIA 6 use karanawa mamath phone eka design eka & updates nisa gatte , Chip ehema 400 numbers thinne ita wada performances thina ewa nam ganna puluwan oya ganata godak
    bump
     
  • Aug 8, 2014
    277
    12
    18
  • Aug 8, 2014
    277
    12
    18
    Uba a1 eka kohenda ganne?

    China වල නම් තියේලු ටිකක් ගණන් බං 40ක් විතර වෙනව. මේ ගානට පාඩුයි ද මේක ගත්තොත් ? :confused: ඒත් මං Aliexpress එකේ බැලුවම නම් 33ට වගෙත් තියෙනව නෙ :confused: Mi 5x එකට fake rom ගහපුව ද දන්නෙ නෑ නේද ? :confused:
     
    Mr.Sawyer

    Well-known member
  • Jan 18, 2017
    1,235
    343
    83
    Langley
    හොඳ ළමයෙක්;22431235 said:

    China වල නම් තියේලු ටිකක් ගණන් බං 40ක් විතර වෙනව. මේ ගානට පාඩුයි ද මේක ගත්තොත් ? :confused: ඒත් මං Aliexpress එකේ බැලුවම නම් 33ට වගෙත් තියෙනව නෙ :confused: Mi 5x එකට fake rom ගහපුව ද දන්නෙ නෑ නේද ? :confused:
    AliExpress 1e top stores wala nm oya wage seen karan ne,ali gannawanam 11 wenida sale 1n ubta 27ta wage ganna puluwan wei
     
  • Aug 8, 2014
    277
    12
    18
    AliExpress 1e top stores wala nm oya wage seen karan ne,ali gannawanam 11 wenida sale 1n ubta 27ta wage ganna puluwan wei

    Mata nam bayai bn online 4n gennanna sl post 1e unwa shuvar ne:sorry:

    උඹ කියන්නෙ China වලින්ම ගන්න කියලද ? ඒක නම් අතේම ගෙන හැකි යාළුවෙක් එහෙ ඉඳල එනව ගණන් වැඩි නැද්ද බං 40 ක් ? හැබැයි උන්ගෙ official site එකෙත් indian රුපියල් 14999 ඒ කියන්නෙ ශ්‍රී ලන්කන් රුපියල් 35574 යි :confused: