ගන්න හොඳ Dongle එකක් කියපන්කො

මචන්, Dongle එකක් ගන්න කියලා බැලුවේ. තියෙන එක 3.5 Mbps. 
ඒ නිසා අලුතින් එකක් ගන්න කියලා බැලුවේ. මොකක්ද ගන්න හොඳම? දන්න අය පොඩ්ඩක් කියපන්කො මචන්. ලොකු උදව්වක්.